දෙරණ අරුණ ප්‍රොර්ගෑර්ම් එක කරන චතුරයා රෙදි ගලවන් ආණ්ඩුවට කඩේ යනවා අයියෝ මේකද මුන්ගේ සධාරණ මිනිසාගේ දුෂ්ටි කොණය .ලැඡ්ඡයි මුන්ගේ වැඩ දැක්කම අද උදේ පටන් ගත්ත වෙලේ ඉදන් ඩයස්පෝරාව ,කුමන්ත්‍රණ ,එල් ටී ටී ඊ හරියට විමිල් විරවංශය වගේ .:rofl:ඒ අතින් අර කුඩු දුමියගේ චැනල් එක දෙපැත්තටම සධාරණ කාලයක් ලබා...