1. Miami-Vice

    Co-working spaces in colombo

    bump
  2. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    දැං පු#න් යන්ඩ දෙනව වගේ Russia advancing fast on key Ukrainian military hub (සී ඇන් ඇන් එකෙන් කියන්නෙ හොඳේ) https://edition.cnn.com/2024/08/22/europe/pokrovsk-evacuations-eastern-ukraine-intl/index.html
  3. Miami-Vice

    නැවත උණ ගතියක් දැනෙනවාද?

    උපදෙස් වලට ස්තූතියි ඩොක්ට' ❤️
  4. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    වහල්ලුන්ට ඕව කියල වැඩක් නෑ.... උං පිලිගන්නෙ හාම්පුතාගෙ CNN, BBC විතරයි :lol:
  5. Miami-Vice

    Sri Lanka's economic recovery is the greatest comeback story කුහක දේශපාලන අඳ බාලයෝ ලිඳේ

    හොරා කන එක නවත්තන්නෙ නැතුව ණය අරං කරන සංවර්ධනේ අතීසාරෙට අමුඩ ගහනව වගේ වැඩක්
  6. Miami-Vice

    මේ පාර පැරදුනොත් අපි සේරම කපෝතියි.

    බලය තියෙනකොට පිස්සු කෙල කෙල ඉඳල දැං බයිල ගහනව... මුං තාමත් හිතන්නෙ මුං ගැන විතරයි
  7. Miami-Vice

    සෙලෙන්ස්කි මොස්කව් අල්ලද්දී මිනීමරු පුට්මා Donbas අල්ලය්

    ජෝකර් නිසා මිනිස්සු දුක් විඳිනව :-(
  8. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    මෙන්න මොස්කව් අල්ලන්ඩ යනව ජෝකර් :lol:

    No contents