මම ගීතා කුමාරසිංහව කසාද බදිනවා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම අද දවල්ට කාල නිදාගත්ත වෙලාවේ හීනයක් දැක්කා කියහන්කෝ. අරුම පුදුම හීනයක් .මම ගීතා කුමාරසිංහව කසාද බදිනවා දැක්කා. අපි දෙන්න පෝරුවක නැගලා මුදු මාරු කළා. ඉන් පස්සේ අපි හනිමුන් ගියා කාර් එකක නැගලා. නෑදෑයෝ මගේ යාළුවො අපිට සුභ පැතුවා

    මේ සිහිනයේ පලාපල දන්න කෙනෙක් ඉන්නවද ?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හනිමුන් යන්න කාර් එකේ නැගලා යන්න ඕනෙත් නෑ ගීතා එක්ක. ත්‍රීවීලර් එකක් අරන් ගැණිට කකුල් දෙක පොඩ්ඩක් ඈත් කරගන්න කිව්වනම් ටුවර් එකක් ගිහින් එන්න තිබ්බා.
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,826
    550
    113
    ඔයාට ලගදීම ෆිල්ම් එකක රගපාන්න ලැබෙයි වගේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,379
    113
    මැදමහනුවර
    mqdefault.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කුකු ඈගිල්ල ගහනවා

    ගීතා: කුකු බලාගෙන මුද්ද වදිනවා වගේ

    කුකු කොකා: ආ ඒ මුද්ද නෙමේ මගේ ඔරලෝසුව


    maxresdefault.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එකිගෙ මිනිහා පාරේ වැටුණා නේද. තාම මැරිලා නැත්නම් හීනෙ හැටියට ඉස්සරහට මෑන් මැරෙනවා.
     
    • Haha
    Reactions: pathaleiretta

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එකිගෙ මිනිහා පාරේ වැටුණා නේද. තාම මැරිලා නැත්නම් හීනෙ හැටියට ඉස්සරහට මෑන් මැරෙනවා.
    ඒ සබීතගේ මිනිහා.. මෙයාගේ ඊලග මිනිහා වෑටෙන්නේ පාරට.. kuku koko