පද රස විනිස #1- ආලයේ ගාථා- Alaye Ghatha

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔබට මට දිය හැකි හොදම පිළිතුර......

    ජෝන් ලෙජන්ඩ් ගේ මුල් ගායනය

    චීන ගායිකාවක වන ජේන් ෂෑංග් ගේ එම ගීතයේ ම ගායනය
    ට හිකේ කිඹුලො....
    මයිල් ඉස්මයිල් වෙනවා අරකිගෙ වොයිස් කන්ට්‍රෝලිං අහලා.... ඇග හීතල වෙලා ගියා. ඒකි මුලු ඇගෙන්ම කියනව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට හිකේ කිඹුලො....
    මයිල් ඉස්මයිල් වෙනවා අරකිගෙ වොයිස් කන්ට්‍රෝලිං අහලා.... ඇග හීතල වෙලා ගියා. ඒකි මුලු ඇගෙන්ම කියනව
    වොයිස් මෙලඩීස්, වොයිස් පොයම් වගේ ගායන උපක්‍රම ගැන දන්න උඹල දන්නවා ඕක කොහොම ගායනයක් ද කියලා...
    ඇත්තටම ශාස්ත්‍රිය සංගීතය රස විදින්න යම් විෂය දැනුමක් නම් ඕන.....
    උඹට පුළුවන් නං අන්න ඒ විෂයානුබද්ධ දේ ගැන ත්‍රෙඩ් එකක් දාපං....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වොයිස් මෙලඩීස්, වොයිස් පොයම් වගේ ගායන උපක්‍රම ගැන දන්න උඹල දන්නවා ඕක කොහොම ගායනයක් ද කියලා...
    ඇත්තටම ශාස්ත්‍රිය සංගීතය රස විදින්න යම් විෂය දැනුමක් නම් ඕන.....
    උඹට පුළුවන් නං අන්න ඒ විෂයානුබද්ධ දේ ගැන ත්‍රෙඩ් එකක් දාපං....
    අවංකවම අයියෙ විෂයානුබද්ධ දැනුම නම් ඉතා අල්පයි. සා/පෙ පෙරදිග සංගීතය කලාට අපි වැඩි හරියක් කලේ පිස්සු කෙලපු එක. මොකක්දෝ කරුමෙකට ගීතයක් අහද්දී ඒකෙ තියෙන රසමුසු තැන් ඇගට ටිකක් දැනෙනවා...
    කරුමෙක මහත කියන්නේ කසුන් කල්හාර ගාව ක්ලාස් ගියෙත් ටික කාලයයිනෙ... :sorry: හැබැයි ඒ ටික කාලෙ ගායනය ගැන සෑහෙන දේවල් සර් ගෙන් ඉගෙන ගත්තා.
    *හැගීමක් ගීතයකින් ප්‍රකාශ කරන හැටි,
    *ගායනයකට කලින් ඒ ගායනයට සූදානම් වන හැටි,
    *ගන්න හුස්ම පොද හරිහැටි හසුරුවාගෙන ගායනය අතරමග හිටින්නැතුව ගායනා කරන හැටි,
    *ගීයෙ වචන වල තියෙන හැගීම් අනුව වොයිස් එකේ weight එක අඩු-වැඩි වෙන්න ඕන විදිය
    වගේ මෙකී නොකී බොහෝ දේ එතුමන් කියලා දුන්නා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    me song eka liuwe kawuda? Maarama wachana set ekak thiyenne.... Le walata danennama Liyala thiyenawa...
    එක ඇහැක් පොට්ටයි නේහ් ඉතිං......:dull:
    පේනනේ නෑ වෙන්න ඇති වීඩියො එක....:dull:

    මහාචාර්ය සුනිල් ආරියරත්න ඉන්නවා.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නන්දා මලානි මේ ගීතය ඕනවට එපාවට වගේ කියන්නේ කියලයි මටනම් හිතුනේ....මනන්දා මාලනිගේ ගැම්ම එහෙම්පිටිම්ම ජබොක් වෙලා ද කොහෙද ?

    කසුන්ගේ සින්දු අහනකොට අම්මට සිරි නන්දා මලානි කියනවා මේක දීලා ඇති රප්මෙට පොරි හැලෙන්න කියලා හිතුවේ ...කිසි ගැම්මක් නැහැ ..හිතාමතා වගෙයි නොසලකා හැරලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ ....

    අපි නම් සංගීතේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ ..එත් ඇයි එම
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නන්දා මලානි මේ ගීතය ඕනවට එපාවට වගේ කියන්නේ කියලයි මටනම් හිතුනේ....මනන්දා මාලනිගේ ගැම්ම එහෙම්පිටිම්ම ජබොක් වෙලා ද කොහෙද ?

    කසුන්ගේ සින්දු අහනකොට අම්මට සිරි නන්දා මලානි කියනවා මේක දීලා ඇති රප්මෙට පොරි හැලෙන්න කියලා හිතුවේ ...කිසි ගැම්මක් නැහැ ..හිතාමතා වගෙයි නොසලකා හැරලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ ....

    අපි නම් සංගීතේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ ..එත් ඇයි එම

    කස්සාගේ තියන කටහඩ නන්න්දා මාලනිගේ නැහැ... ඒ හඩ පරාස උච්ච්වච්නය වීම වෙනස් නිසා එක ගැලපෙන්නේ නැති බවක් දැනෙනවා. අනික සමහර විට වයස එක්ක ගීතය ආරුඩ කරගෙන ගායනක් කරන්නේ නැති වෙන්න පුළුවන් නන්න්දා මාලනී මහත්මිය. කොහොමත් අසාවන් අතහැරලා වගේ නේ ඉන්නෙත්..

    එකට හොදම උදාහරණය තමයි වික්ටර් රත්නායකයන් දැනට අවරුදු 7කට 6 කට කලින් ගීත ගායනා කරපු විදියයි නැවත දැන් ගීත ගායංආඅ කරන විදිහයි බලන්න.

    ඒ වගේම කසුන්ට කසුන්ගේම අම්මගේ සමහර ගීත ගයනා කරන්න බහ ඒ වගේ හදවතට දැනෙන විදියට.. කසුන්ගේ ගායනය තමයි හිත ඇදලා ගන්නේ නමුත් කසුන් ඕනිවට වඩා මහාප්‍රාණ බවක් දානවා කියල හිතෙනවා මට නම්.

    සංගීතය විදින්න නම් එතින් අම්මා දොයි හෝයි කියන එකේ ඉදන් කුරුල්ලන් කෑගහන එකේ ඉදන වැස්ස වහින හඩයි වතුර ගලාගෙන යන සද්දෙයි.....වෙඩි හදයි කම්මල් කාරයා යකඩ තලන හඩයි... ඔක්කොම දැනෙන්න ඕනි....

    අනික සහෝ ගීතයක ගැම්මක් හෝ රම්පෙට පොරි හැලෙන්න දීමක් හොයන්න එපා:rofl::rofl::rofl:
     
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශි බන්ධනයෙන් හද බැද තබා
    සාධුතර ස්වප්නය ට නිගා දී ඔබ ගියා......
     
    udaramax123

    Member
    Nov 14, 2011
    7
    0
    0
    කිව්ව විතරයි දාලා :D

    නන්දා මාලනිය යනු සංගීත ලොවේ මුදුන් මුලකි විවාදයක් නැත. මා කසුන් ගැයූ
    ගීතය මීගමුවේ ෆෝයු හිදි අසා ගල් ගැසුනෙමි. එය සජීවිව එහිදි ඇසුවෝ එලකිරිය තුලද සිටින්නට ඇත. ඔවුන් මෙයට සාක්ෂි දරණු ඇත. නන්දා මාලනිය ගායනා කල මෙය ඇසු මටද මේ කුමන හුයන්නක්දැයි කිඹුලාට මෙන් සිතුණි

    කසුන්ගේ ආත්මය සොරා ගන්නා කටහඩ ඈ ගායනා කරන විට ‍නොදැනුණි

    sirama katawa...mat live ahuwa eka:yes::yes: