එල්කාඩෝ හොදයි
නැත්තම් awb කියල එකක් තියනවා කොට්ටාවේ එක හොදයි.
ත්රි සිංහ නම් දාන්න එපා. පට්ට චාටර උන්ගේ වැඩ. ගැරන්ටි කිව්වට කැඩිලා සති 2 කට විතර පස්සේ එන්නේ හදන්න එතකන් ගෙදරින් එලියට බහින්නේ නැතුව ඉන්න වෙන්නේ දොර හිර උනොත්. බාල බඩු.. සර්විස් එක අන්තිමයි. එල්කාඩෝ] තමයි බන් බෙස්ට්
