වාත වෙන්න අදින්න එපා, ලස්සනට ඉවර කරන්න, අලුත් එකකින් එන්න..
මේක දැනටම හදල ඉවරයි ඒ නිසා හොඳයි
නැත්තන් කතාව ජනප්‍රිය උනාම අදින එකනේ අපේ අය කරන්නේ
වාත වෙන්න අදින්න එපා, ලස්සනට ඉවර කරන්න, අලුත් එකකින් එන්න..
නැත්තන් කතාව ජනප්‍රිය උනාම අදින එකනේ අපේ අය කරන්නේ E wunata bn, season 2 ekak enawalu neda? ehema digatama addoth kela wenawaමේක දැනටම හදල ඉවරයි ඒ නිසා හොඳයිනැත්තන් කතාව ජනප්‍රිය උනාම අදින එකනේ අපේ අය කරන්නේ
E wunata bn, season 2 ekak enawalu neda? ehema digatama addoth kela wenawa
එහෙම කරන එකක් නෑE wunata bn, season 2 ekak enawalu neda? ehema digatama addoth kela wenawa
අනික බය නැතුව බජට් එක උනත් වැඩිකරන්න පුළුවන් නෙ එතකොට කොහොමත් කොලිටිය වැඩිවෙයි සුපිරි නලුවෝ ඉන්නවා බං. ඒත් දැං ටෙලි වල ඉන්නේ පව්ඩර් බබාලා වගේ ලොල්ලෝ සෙට් එකකුයි ඩිරෙක්ටර්ගේ ඉඳන් අල්ලගෙන ගිහින් ජීවත් වෙන තායි රෝස් ගාලා සුදු වෙච්ච මෙලෝ මගුලක් බැරි උන් සෙට් එකකුයි. මේවගේ මියුසික් පට්ටනේ ඒත් පුක ඉරාජ් වගේ ලොල්ලෝ නිසා නදීක වගේ වැඩ්ඩෝ යට ගිහින්. අන්තිමේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් හරි මේ ප්‍රධාන චරිතේ කරන කෙනාගේ අයියා සුපිරි වැඩක් දීලා තියෙනවා අරුන්ට රිදෙන්නම.
එපිසෝඩ් විස්සම බැලුවා උදේ ඉඳන් එක හුස්මට. අවුරුදු ගානකින් ලංකාවේ දෙයක් ආසාවෙන් බැලුවේ
E wunata bn, season 2 ekak enawalu neda? ehema digatama addoth kela wenawa

Vibaga Fail ayeth swarnawahiniye yanawa 7.30 balapalla priyanthaya innawa
ටිරාන්ගෙ අය්යා නේද ?
ow neh, swarnawahiniyata aparade kiyala hithenawa athi dan ,
kuubiyo reject karaalu neh hema chenel ekama untat therila dan

මේ හදිසියේ ආයෙත් ඕක රිපිට් කරන්නේ Wibaga Fail Reload 
හැබැයි පට්ට කතාව 
ඔය ගමන්ම ආයෙත් අහසින් වැටුනා රිපිට් කලානම් කියලා වැඩක් නෑ

මරුසිරා;22431842 said:සිරස පටන් අරන් ශාන්ති කියන අටමගලෙන් තමයි ලංකාවේ ටෙලි කලාව කන්න පටන් ගත්තේ .ඒවෙනකොට අපිට අවේනික පට්ට ටෙලි කලාවක් තිබ්බ.
සදගලතන්න
පලිගුමනිකේ
අකාලසන්ද්යා
දදුබස්නා මානය වගේ අග්‍රගණයේ නාට්‍ය රැසක් සහ දුදරුවෝ වගේ මෙගා ගණයට අයත් වුවත් හරබර නාට්‍ය කලාවක් අපිට තිබුනා .
ඉන්දියන් මරාල ලංකාවට කඩා වැටෙන්න ගත්තට පස්සේ මේ නාට්‍ය කලාව හුදෙක් වියාපාරයක් පමණක් බවට පත්වුනා .
උබලට බලන්න බැරිවුනාට අපිට මොකෝ කියන තත්වෙටම නිෂ්පාදකයෝ අදවටුන .කොහේ හරි තියෙන ගු ගොඩක් ගෙනත් චැනල් වල අතැරලා සල්ලි හොයන්න විතරයි මේ අයට ඕන වුනේ .
මේ වංචා කාරයින්ට කණකොකා හඩන්න පටන් අරන් දැන් ටිකක් කල් .බොහෝ දෙනා ලංකාවේ ටීවී චැනල් නොබලන තත්වෙට පත්වෙලා
අකලට වැස්සක් වගේ සපැමිණි ගිනිඅවි සහ ගිනිකෙළි වලින් පටන් අරන් කුබියෝ තෙක් පැමිණි මේ (අර දෙවැනි ඉනිම ගැන නම් දන්නේ නැත බලන්න අදහසක්ද නැත එබැවින් ඒගැන කිසිවක් නොකියමි ) හිරිපොද වැස්ස මහා දරනිපාත වර්ෂාවක් වේවා කියල ප්‍රර්ථනා කරනවා .
මොනවා වුනත් අවාසනාවට අපේ බහුතර කාන්තා පාර්ශවය තවමත් මේ ඉන්දියන් කසිකබල් අත්හැරීමට මැලිකමක් දැක්වීම ඛේදනිය තත්වයක් වන්නේ ඔවුන් නිවසේ මේ කාසි කබල් නරබන්නේ තම අනාගත ළමා පරපුර සමග වීම නිසාය
තොරන් ගහලා ලෝක කුසලානේ දිනාගෙන ආපු ශ්‍රි ලංකා ටිම් එක පිළිගන්නවා වගේ තිබුනා අර කුක්කු බබා කියලා තිබුන වගේ මුන්ට රිදිලද කොහෙදමේ හදිසියේ ආයෙත් ඕක රිපිට් කරන්නේ Wibaga Fail Reload
හැබැයි පට්ට කතාව
ඔය ගමන්ම ආයෙත් අහසින් වැටුනා රිපිට් කලානම් කියලා වැඩක් නෑ
![]()

මරුසිරා;22431842 said:සිරස පටන් අරන් ශාන්ති කියන අටමගලෙන් තමයි ලංකාවේ ටෙලි කලාව කන්න පටන් ගත්තේ .ඒවෙනකොට අපිට අවේනික පට්ට ටෙලි කලාවක් තිබ්බ.
සදගලතන්න
පලිගුමනිකේ
අකාලසන්ද්යා
දදුබස්නා මානය වගේ අග්‍රගණයේ නාට්‍ය රැසක් සහ දුදරුවෝ වගේ මෙගා ගණයට අයත් වුවත් හරබර නාට්‍ය කලාවක් අපිට තිබුනා .
ඉන්දියන් මරාල ලංකාවට කඩා වැටෙන්න ගත්තට පස්සේ මේ නාට්‍ය කලාව හුදෙක් වියාපාරයක් පමණක් බවට පත්වුනා .
උබලට බලන්න බැරිවුනාට අපිට මොකෝ කියන තත්වෙටම නිෂ්පාදකයෝ අදවටුන .කොහේ හරි තියෙන ගු ගොඩක් ගෙනත් චැනල් වල අතැරලා සල්ලි හොයන්න විතරයි මේ අයට ඕන වුනේ .
මේ වංචා කාරයින්ට කණකොකා හඩන්න පටන් අරන් දැන් ටිකක් කල් .බොහෝ දෙනා ලංකාවේ ටීවී චැනල් නොබලන තත්වෙට පත්වෙලා
අකලට වැස්සක් වගේ සපැමිණි ගිනිඅවි සහ ගිනිකෙළි වලින් පටන් අරන් කුබියෝ තෙක් පැමිණි මේ (අර දෙවැනි ඉනිම ගැන නම් දන්නේ නැත බලන්න අදහසක්ද නැත එබැවින් ඒගැන කිසිවක් නොකියමි ) හිරිපොද වැස්ස මහා දරනිපාත වර්ෂාවක් වේවා කියල ප්‍රර්ථනා කරනවා .
මොනවා වුනත් අවාසනාවට අපේ බහුතර කාන්තා පාර්ශවය තවමත් මේ ඉන්දියන් කසිකබල් අත්හැරීමට මැලිකමක් දැක්වීම ඛේදනිය තත්වයක් වන්නේ ඔවුන් නිවසේ මේ කාසි කබල් නරබන්නේ තම අනාගත ළමා පරපුර සමග වීම නිසාය
ඉසුරු යෝගය
අප්පච්චි
ස්වයංජාත
රාත්‍රිය මනරම්
මනොකය
කන්දේ ගෙදර
ඇසිනි වැසි
සෙනසුරාද ඉරිදා ලස්සන නාට්ටි සෙට් එකක් ම ගිය. විශ්ශේයෙන් රුපවාහිනියේ 8.30 ට යන නාට්ටි

අරුංගල්ඉසුරු යෝගය
අප්පච්චි
ස්වයංජාත
රාත්‍රිය මනරම්
මනොකය
කන්දේ ගෙදර
ඇසිනි වැසි
සෙනසුරාද ඉරිදා ලස්සන නාට්ටි සෙට් එකක් ම ගිය. විශ්ශේයෙන් රුපවාහිනියේ 8.30 ට යන නාට්ටි
එක පාරට අරක්කු බබා වගෙ දැක්කෙඅර කුක්කු බබා කියලා තිබුන වගේ මුන්ට රිදිලද කොහෙදමේ හදිසියේ ආයෙත් ඕක රිපිට් කරන්නේ Wibaga Fail Reload