මට කියන්න,
අපි adsence account 1k හදලා...
එකම ad 1 බ්ලොග් දෙකක දාන්න බැරිද?
දැම්මට වෑඩක් නැතිද ?
mata epa wela thiyenne blog.mama dawasata web data extractor eken emails hoyagena power email verifier eken valid emails aran dawasata 2000 mails yawanawa.eth traffic nehe.clicks nehe.mokada karanne?
MAGE EKAPARAK ADSENCE ACCOUNT EKAK THIBILA DISABLE UNA DAN AYETH BLOG EKAK HADALA ALUTHIN ACCOUNT EKAK HADANNA HADUWATA VALIDATE KARANNE NA ... MOKADA MAN KARANNA ONI....![]()
මම blog 2ක් හඩුවා
2ම කෙල උනා...
අයිත් ads ගන්න බෑරිද .......![]()
Mata Oya Kalin idanma Help denawana ne Thanx Kushani !!!!

අය්යෝ ඒක මෙතන කියන්න ඕනි නැහැ අය්යෙ![]()
පොස්ට් 3කින් වැඩිම උනොත් මාසෙට $0.6ක් ලැබේවි.... අඩුම දවසට පොස්ට් 10 දන්න අය්යෙ

මටත් හිතාගන්න බැරුව මචං ඉන්නේ ඇඩ්සෙන්ස් ගැන.
මගේ Page impressions - 1106
Clicks - 12 යි![]()
Sindupotha 
Maldevata 
sinhala blog walata adsense denawada ????![]()

