ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

asanka000

Member
Jan 28, 2009
510
2
0
very good thread. mamath adsense walin 20K witara maseta hoyanawa. mewa gana experts la inna forum 1k tiyanawa digital point kiyala. mama eken tamai igana gatte
 
  • Like
Reactions: llrajitha

laka007

Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මම blog 2ක් හඩුවා:):)
    2ම කෙල උනා...:(:(:(
    අයිත් ads ගන්න බෑරිද .......:eek::shocked::dull:
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මට කියන්න,
    අපි adsence account 1k හදලා...
    එකම ad 1 බ්ලොග් දෙකක දාන්න බැරිද?
    දැම්මට වෑඩක් නැතිද ?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mata epa wela thiyenne blog.mama dawasata web data extractor eken emails hoyagena power email verifier eken valid emails aran dawasata 2000 mails yawanawa.eth traffic nehe.clicks nehe.mokada karanne?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    MAGE EKAPARAK ADSENCE ACCOUNT EKAK THIBILA DISABLE UNA DAN AYETH BLOG EKAK HADALA ALUTHIN ACCOUNT EKAK HADANNA HADUWATA VALIDATE KARANNE NA ... MOKADA MAN KARANNA ONI....:(
     
    Jan 5, 2010
    879
    22
    0
    මට කියන්න,
    අපි adsence account 1k හදලා...
    එකම ad 1 බ්ලොග් දෙකක දාන්න බැරිද?
    දැම්මට වෑඩක් නැතිද ?

    අපෝ පුලුවන්.... බ්ලොග් 100ක උනත් දන්න පුලුවන්
     
    Jan 5, 2010
    879
    22
    0
    mata epa wela thiyenne blog.mama dawasata web data extractor eken emails hoyagena power email verifier eken valid emails aran dawasata 2000 mails yawanawa.eth traffic nehe.clicks nehe.mokada karanne?

    බ්ලොග් එක මට PM කරන්න..... ඊ-මේල් වලට එන්නෙ නැහැ වැඩිය.... අය්යා ටිකක් ගුණාත්මක බ්ලොග් හදන්න..... දැනට page inpression කීයද??
     
    Jan 5, 2010
    879
    22
    0
    MAGE EKAPARAK ADSENCE ACCOUNT EKAK THIBILA DISABLE UNA DAN AYETH BLOG EKAK HADALA ALUTHIN ACCOUNT EKAK HADANNA HADUWATA VALIDATE KARANNE NA ... MOKADA MAN KARANNA ONI....:(

    මම blog 2ක් හඩුවා:):)
    2ම කෙල උනා...:(:(:(
    අයිත් ads ගන්න බෑරිද .......:eek::shocked::dull:

    මම පස්සෙ PM කරන්නම්... ඒක ටිකක් ලොකු වැඩක්