1. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා කතකලි වලට කැමතියි නේද බබා!
  2. MAHAADENAmutta

    නිර්භීත හිපෝ

    ඔහොම තමයි බං ජිවිතවල හැටි උබේ අම්මත් මගේ අම්මත් කවදහරි අපිව දලා යනවා ඒවා වලක්වන්න බෑ එදාට පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා ඒකයි කියන්න තියෙන්නේ:sorry:
  3. MAHAADENAmutta

    Prius Laksha 4n Leasing apen

    Thread එක උඩ පලයන්!(මේකට තමයි කියන්නේ අතින් දිලා හරක් බලනවා කියලා:baffled::baffled:)
  4. MAHAADENAmutta

    ලියවිල්ලකට පොඩි උදව්වක්...

    ඔක මෙහෙ තිබ්බනම් අඩුම 60 කට දෙන්න පුළුවන්:P
  5. MAHAADENAmutta

    ලියවිල්ලකට පොඩි උදව්වක්...

    උපදෙස ඔය පැත්තේ දන්න කියන වැදගත් එකෙක් එක්ක පලයන් නැත්නම් උබට ඩිපොසිට් එක නැති වීමේ සම්බාවිතාවය වැඩියි ඒහෙම නැත්නම් හමුදාවේ එකෙක් එක්කවත් පල සාක්සියට අස්සන් කරන්න
  6. MAHAADENAmutta

    ලියවිල්ලකට පොඩි උදව්වක්...

    පන්දාහට ගෙවල් තියෙන්නේ කොහෙද බං වෙල්ලමුල්ලි වයික්කාල්ද? සාක්සියට එකෙක් ඇන්න ගිහින් මුද්දරයක් උඩ අස්සන් තියපන් හොදම දේ ලොයර් කෙනෙක් ඉදිරිපිට අස්සන් කරන එක:yes:
  7. MAHAADENAmutta

    සිසුවිය_පැහැර ගත් සිද්ධියේ ඇත්ත මෙන්න

    අපි සරුන්ගල් යවන කලේ මුං ලව් කරලා මට මං ගැනම දුකයි යකෝ!:baffled::baffled:
  8. MAHAADENAmutta

    නිර්භීත හිපෝ

    https://good-animals.com/index.php/2018/10/04/the-brave-little-hippopotamus-who-couldnt-save-its-mother-fearless-calf-fights-off-lion-attacking-its/
  9. MAHAADENAmutta

    Prius Laksha 4n Leasing apen

    :baffled::baffled: ඔවා මිනිස්සු කට කහනවට කියන කථා ගන්න ගන්න එපා!
  10. MAHAADENAmutta

    Prius Laksha 4n Leasing apen

    ඇට තලන්න යන්න උබ උගේ ගෙදර දන්නේ නැත්නම් මට පීඑම් කරහන් මං ගුගල් එකේ ලොකේෂන් එකම දෙන්නම් :P:P
  11. MAHAADENAmutta

    Rep_26++වෙලා

    ඔන්න පුතී ++++
  12. MAHAADENAmutta

    Apita eka parak hari mehema wela thiyenawa

    ඔවා මොනාද ඔයිට වඩා දේවල් වෙලා තියනවා සමහර ඒවා මෙතන කියන්නත් බෑ:baffled:
  13. MAHAADENAmutta

    Rep_26++වෙලා

    දුන්නා++ පුතී!
  14. MAHAADENAmutta

    වෙනස් විදියට ආදරෙයි කියන්න

    ලේසියි කෙල්ලට කියපන් කතා කර කර ඉදිද්දි අනේ මට දැන් කෙල්ලෝ එපා වෙලා ඉන්නේ මං බොක්කෙන් ලවු කරාට හැම කෙල්ලම හරි ආත්මාර්තකාමී අය :sorry::sorry: කවදාවත් බදින්නෑ කියපන්
  15. MAHAADENAmutta

    අද අපි පහරදෙනවා

    ගහනවානම් ගහපිය බොරැවට ගහනවා ගහනවා කියකිය ඉන්නේ නැතිව කේන්ති ගියොත් නාකියා කියලා බලන්නෑ අපි ගහනවා තොට :angry::angry::angry:
  16. MAHAADENAmutta

    ජංගම දුරකථන කරන අපරාධ

    රියදුරු පයට දෙවිපිහිටක් නැද්ද (අත්දෙකෙන් හරවන්න විතරයිනේ පුළුවන් ඒක නිසා බේක්ගහන්න ක්ලච් එක පාගන්න පයටත් දෙවි පිහිටක් ඔනේ):shocked:
  17. MAHAADENAmutta

    Wagon R ekak Rs 250000.00 Ta

    පුට් සයිකලයකට ලීසින් පාරක් දාගන්න ඔනේ දාලා දෙනවද?:P
  18. MAHAADENAmutta

    ගුද මාර්ගයට වායු පීඩන බටයක් ඇතුළු කල පුද්&#348

    බ්ලෝවර් එකක්ද මචං!:baffled::baffled: මහ මොඩ #කන්නෝ ඉන්නේ ලංකාවේ:baffled::baffled:

    No contents