පොර පාදඩයා උනාට විස්තරය පැහැදිලිව කියලා දිලා තියනවා!! පාදඩයට තව තවත් මේවගේ පාදඩ වැඩ කිරීමට ශක්තිය ධෛර්්‍ය ලැබේවා ඒ වගේම අප වැනි නරපනුවන් දැනුවත් කර මේ කරගත්තා වූ පිනෙන් මහින්ද මෛත්‍රී රනිල් ඇතුළු සියළුම මහාබල සම්පන්න දේෂපාලුවන්ගේ බැල්ම නොවැටෙන ට්‍රම්පච්චී අධිග්‍රහිත වු අමරිකාව වැනි බලසම්පන්න...