දත් කිඹුළට ගිහින් දුන්න එක බං - පරණ පාන් අරගෙන වේළලා, කුඩු කරල තද දුඹුරු පාර වෙන කල් බේක් කරගන්නවා කෝපි සුවඳක් වගේ හමන පදමට - ඒකෙන් මේස හැඳි 2ක් කෑම කාල ඉවර වෙලා කෑවම බඩේ සැර ඔක්කොම ඒකට උරනවා. ඉතිං බඩේ ගිණියම බැහැලා බඩ කූල් වෙනවාරත්තරං;21159764 said:මොකක්ද පාං කුඩු සීන් එක?



(පාං පොතු අරං කුඩු කර ගන්න බැරිනම් රෝස්පාං, ඉස්කිරිඥ්ඥා, බටර් බිස්කට් එහෙම අරං කුඩු කරලා වැඩේ කරන්න පුලුවන්. මම කරේ එහෙම) කෑම කාපු ගමන්ම කන්න ඕනේ. ඇගට කිසිම අහිතකර දෙයක් ඕකේ නෑනේ ට්රයි කරලා බලපං. 

