හරියට බලලා ගත්තොත්, කමන් ගන්න වාහනේ නඩත්තු කරොත් එහෙම කරදර වෙන්නෙ නෑ බං. විශේෂයෙන් බොඩි කන්ඩිෂන්, එන්ජින්එක, ගියර් බොක්ස්, ෂොක්ස් බලන්න ඕනේ. ඕවා ගැන පළපුරුදු ඩ්‍රයිවර් කෙනෙකුට උනත් තේරෙනවා. ගත්තු ගමන් සර්විස් එකකට දාලා යට හෝදලා බ්‍රේක් වොෂර්, බේ්‍රක් ෆෑඩ්, බ්‍රේක් ලයිනර් බලව ගන්න ඕනේ. ටයිමින්...