මම දන්න තරමින්
19 වෙනි සංශෝධනේ කියන ජාතික ආන්ඩුවකට යනවනං (පලවෙනියට ආසන ගත්ත පක්ෂය + දෙවෙනියට ආසන ගත්ත පක්ෂය) UNPය ආණ්ඩු පක්ෂය වෙන්නෙ නෑ. දෙකම ආන්ඩු පක්ෂ (රනිල් අගමැති, නිමල් සිරිපාල උප අගමැති). එහෙම කලොත් 106 + 95 = 201 :shocked: ක ආංඩු පක්ෂයක් කියන්නෙ රටේ ජනතාවට දෙයියංගෙම පිහිටයි :D
අනික එතකොට...