ලංකාදීපේ ගිය මගේ ලිපිය.

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජෝතිශ්යට කියන්නෙ ආලෝක විද්‍යාව කියලයි . ඒ කියන්නෙ ජීවිතයට ආලෝකය ලබා ගන්න තමයි මේක පාවිච්චි කරන්න ඕනෙ. මේ යන්නෙ කලි යුග කාලෙ. ඒ නිසා මිනිස්සුන්ට ඕනෙ ක්ශනික දේවල්. ජෝතිශ්යත් කාලෙට අනුව පිරිහිලා ගිහිල්ල තියෙන්නෙ. මේක කරන 99%ක්ම ශාස්ත්‍රය නියම ආකාරයෙන් ප්‍රගුන කරපු අය නෙමෙයි. ඒ නිසා මිනිස්සුන්ට බොහෝවිට ලැබෙන්න්නෙ වැරදි අනාවැකි. ඒක නිසා ගොඩක් අය මේව විශ්වාස නොකරන එක පුදුමයක් නෙමෙයි. මුදල් හම්බ කරන එක තමයි ප්‍රදාන පරමාර්තය වෙලා තියෙන්නෙ. ඉන්දියාවෙ මේ තත්වය වඩාත් නරක අතට හැරිල තියෙන්නෙ. පොරොන්දම් බලනව කියල නොගැලපෙන අයව විවාහ කරවල දෑවැද්දෙන් ලොකු කමිෂන් එකක් ගන්න තරමට පහතට වැටිල තියෙන්නෙ. මේවට බනින එකවත් මේව මත්තෙම නැහෙන එකවත් නෙමෙයි කරන්න ඕනෙ.මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගන්න එක. තමන්ගෙ තියෙන අඩුපාඩු පැති මොනවද කියල හොයාගෙන ඒව නැති කරගන්න කටයුතු කරන අතරෙම තමන්ගෙ හැකියාවන් හඳුනගෙන ඒව වඩ වඩාත් වර්ධනය කර ගන්න එකයි මේ ශාස්ත්‍රයෙන් ලබාගන්න ඕනෙ ප්‍රයෝජනය
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ කීවනේ උඹෙන් ගේම ඉල්ලනවා කියලා.අද වරෙන්කො පොන්නයො ගේම ගහලා යන්න. තඩි ඇගක් තියාගෙන බල්ලෙක් වගේ හැංගිලා ඉන්න ලැජ්ජ නැද්ද? තවත් ඔය බොරුව කරන්න එපා.‍තෝ දන්න අනාවැකිය මොකක්ද? තොපි එක එකාට කඩේ යන හොරිකඩයො.‍තෝ දතාගේ ෆේක් එකක් කියලා මම දන්නවා.

    1. උඹ ඇමසින් කියලා මගේ සැකය තහවුරු කළා! :D
    2. නොදන්නා දෙයක් දන්නවා වගේ කියන්න ගිහින් නා ගත්තා! :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1. උඹ ඇමසින් කියලා මගේ සැකය තහවුරු කළා! :D
    2. නොදන්නා දෙයක් දන්නවා වගේ කියන්න ගිහින් නා ගත්තා! :lol:
    අහෝ කාඩියොවැස්කියුලර් කරවල ස්ටෝරු කීපර් නොදිටි මොක් පුර!!!!:rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහෝ කාඩියොවැස්කියුලර් කරවල ස්ටෝරු කීපර් නොදිටි මොක් පුර!!!!:rofl::rofl::rofl:

    අලුත්ම කරවල ජාතියක් :rofl:
    අමසින්ගෙන් පමණයි :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;18846140 said:

    monson kiyanne mama nevei ponz. thota mava aduranna barida.:D

    අදුරන්න පුළුවන්......
    පරණම අයි ඩී එක කිරිහාමි4යූ සහ රෝප්
    ඒ එක්කම අපි අලි බං,යුනිකෝන්, ග්‍රීන් බ්ලඩ්.....බ්ලා..බ්ලා..බ්ලා.....
    ඊට පස්සේ තව 200කට විතර පස්සේ හියුමනොයිඩ්....
    ආසන්නම එක ඇමසින්....
    ඇමසින් කියන්නේ කාඩියොවැස්කියුලර් සර්ජන් කෙනෙක් එංගලන්තෙ ඉන්න....
    හැබැයි ඇත්තම එකා වරාය අධිකාරියේ ස්ටොර් කීපර් කෙනෙක්...
    කළු-කැත-කොට-රැවුලෙක්..........:rofl:
    පිළිවෙළට පැටිය මලේ ...පිළිවෙලට.......:baffled::rofl:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    උඹ හින්ද තමා මේ හැමදේම උනේ..:growl:
    අඩෝ කට්ටියම වරෙල්ල මෙන්න මූ ඇවිල්ල..:angry:

    මේ මොන හෙන ගෙඩියක්ද බං මේ මගේ ඔලුවට වැටෙන්නේ යන්නේ.. :baffled::baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇමසිය එක්ස්පෝස් වෙන විදිහ දැක්කාම එලකිරියෙ ඉන්න භයත් හිතෙනව සිඞ්හලු මාත් පහුගිය දින කිහිපය බුකියෙ පල කල ඡායාරූප ඒ තරම් හොඳ නෑ මාවත් එක්ස්පෝස් වෙයිද :sorry: :sorry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපේ සීඅයිඩීයක් තියනව නේ බං මේකේ.....:baffled:
    කුකුළගේ මූණත්තහඩුවේ රූපයක ඉදන් ආවා.....:P

    එහෙමත් එකක්ද... :shocked: :lol:
    he hee.. :lol: පවු මෑන්!.. දැන් රිදිලා ඇති!. :rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,037
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඉස්සරවෙලා කියපු කතාව බොරුවක් කියල කියනවනම් හොයල බලන්න පුලුවන්



    කේ සී සක්සේනා පඬිතුමා බොම්බායේ සිට දිල්ලියට බසයේ ගමන් කරන අතරතුර අසල සිටි මගියා සමග ආගිය තොරතුරු කතා කරමින් කුලුපග උනා. මෙතුමා ගැන නොදත් එම මගියා පැවසුවේ තමා ජෝතිශ්යය විශ්වාස නොකරන බවත් ඔවුන්ට අනාගතය ගැන නිවැරදිව පැවසිය නොහැකි බවත්ය. එවිට මෙතුමා පැවසූයේ තමා ජෝතිශ්යය දන්නා බවත් ඔබගේ කේන්දරය තිබේනම් අනාවැකියක් පැවසිය හැකි බවත්ය. එවිට මගියා තම උපන් වේලාව පැවසූ පසු ඊට අදාල කේන්ද්‍රය සැකසූ මෙතුමා පැවසූයේ මේ මොහොතේ ඔබගේ බිරිඳ තබ්ලාව ඉගෙනගනිමින් සිටින බවයි.ඇය එය ඉගෙනගනිමින් සිටින්නේ තනිවම නොව ගුරුවරයෙකුගෙන් බවද පැවසීය. එය නිවැරදි බව මගියා පිලිගත්තේය. මෙය අහම්බෙන් කියවුනු දෙයක් වියහැකි යැයි සිතූ මගියා කියා සිටියේ අනාගතයට අදාල යමක් පවසන ලෙසටය. එවිට සක්සේනා පඬිතුමා කේන්ද්‍රය දෙස මනාව බලා පැවසූයේ මෙතැන් පටන් හරියටම මාස දෙකකින් ඔබගේ බිරිඳ මේ තබ්ලා ගුරුවරයා සමග පැනයන බවය. එය නිවැරදිව තහවුරු කරගන්නේ කොහොමද කියා මගියා ඇසූ කල්හි මෙතුමා තමාගේ කාඩ් පතක් මගියාට දී මෙන්න මගේ කාරයාලයේ ලිපිනය ඔබට ඕනෑම වේලාවාවක පැමින මා හමුවිය හැකි යැයි පැවසීය. ඔහු දෙමසකට පමන පසුව පැමින එතුමා හමුවී එම අනාවැකිය සත්‍ය වූ බව පැවසීය.

    මෙන්න ලින්ක් එක
    http://www.saptarishisastrology.com/download/vol7/BWPdfs/02-Vol7PublitorialPart2BW.pdf

    ඔය වගෙ කතා ගොතල කියන්න සිද්ධ වෙනවා කේන්දරකාරයින්ට. මෝඩ මිනිස්සුන්ගෙ කටින් කට ගියහම ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. ලංකාවෙත් ඔය වගෙ ජොකියො ඕන තරම් ඉන්නවා.:eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අදුරන්න පුළුවන්......
    පරණම අයි ඩී එක කිරිහාමි4යූ සහ රෝප්
    ඒ එක්කම අපි අලි බං,යුනිකෝන්, ග්‍රීන් බ්ලඩ්.....බ්ලා..බ්ලා..බ්ලා.....
    ඊට පස්සේ තව 200කට විතර පස්සේ හියුමනොයිඩ්....
    ආසන්නම එක ඇමසින්....
    ඇමසින් කියන්නේ කාඩියොවැස්කියුලර් සර්ජන් කෙනෙක් එංගලන්තෙ ඉන්න....
    හැබැයි ඇත්තම එකා වරාය අධිකාරියේ ස්ටොර් කීපර් කෙනෙක්...
    කළු-කැත-කොට-රැවුලෙක්..........:rofl:

    වරායේ මොන ස්ටෝරුවකද බං මූ ඉන්නේ...? ඔය හැම ඉස්ටෝරුවකම මම දන්න උන් ඉන්නවා...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇමසිය එක්ස්පෝස් වෙන විදිහ දැක්කාම එලකිරියෙ ඉන්න භයත් හිතෙනව සිඞ්හලු මාත් පහුගිය දින කිහිපය බුකියෙ පල කල ඡායාරූප ඒ තරම් හොඳ නෑ මාවත් එක්ස්පෝස් වෙයිද :sorry: :sorry:

    ow ow next you parissam wela hitapan :P:P