1. මීලග අගමැති

    ඔවු ඔවු මෛත්‍රී ජනාධිපති වුනේ ගහෙන් ගෙඩි එන්නා වගේ නේ :yes:
  2. මීලග අගමැති

    ප්‍රසන්න රණතුංග කියන්නෙ මොන පකිස් බූරුවෙක්ද බං? මුට පිස්සු :lol:
  3. අයියො නානසාර

    අයියො නානසාර
  4. elakiriyen ha deshapalanayen samuganimi.

    හිටපං හිටපං ආං අප්පුච්චා TNA එකත් එක්ක සාකච්ඡා කරනවලු ආණ්ඩුවක් පිහිටුවන්න :)
  5. දෙමළ සන්දානේ + මහින්ද සමග නව ආණ්ඩුවක් !

    source? මේ මල පෙරේත බහිරවයොන්ගෙන් රට නිදහස් කරගන්න වෙන්නෙම නැති හැඩයි :(
  6. ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    අර ඩොගී සීන් එක එහෙම මටත් යංතං සන්තං මතකයි. මහින්ද (උඹලගෙ ලොක්කා :rofl:) පාවිච්චි කරපු ගරිල්ලා මාකටිං ක්‍රමයක්නෙ ජොතිෂ්‍යයත්. ඒකෙන් මිනිස්සු ජොතිෂ්‍ය ගැන තිබ්බ විශ්වාසෙ හොඳටම කැඩුනා. මම සුභ වැඩකට කලින් නැකතක් එහෙම බලන්නෙ හිතේ විශ්වාසෙ වැඩි කරගන්න. ඒ ඇර Hardcore වෙන්න ගියාම වැඩ වරදිනවා කොයි...
  7. ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    උඹ මොකද නැකතට ගහන්නෙහ් ඌහ් උඹෙහ් අතිජාත මිත්‍රයානෙහ් :oo:
  8. ජවිපෙ ජාතික ලැයිස්තුව

    ලාල්කාන්තයි හඳුන්නෙත්තියි දායි :)
  9. ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    නැකත් රාල මගෙත් යාලුවා. මගෙ FB එකෙත් පොර ඉන්නවා. ඒ මොනවා වුනත් මේකෙන් ගන්න පුලුවන් හරය තමා ජෝතිෂ්‍ය කියන දේ තියන Reliability එක මේ වගේ දේවල් වලදි. :D
  10. ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    අනාවැකිය වැරදිලා ලිඳේ වැටුනහම ගොඩ එන්න දාපු කඹයක් විදියටයි මට ඒක පෙනෙන්නෙ :rofl:
  11. වහල්_ජන_ගඟ

    මේ චන්දෙ ප්‍රකාෂිත චන්ද, ප්‍රතික්ෂේපිත චන්ද ගනං සංසන්ධනය කරපං මහ මැතිවරණයක් එක්ක. මහ මැතිවරණයකුයි ජනාධිපතිවරණෙකුයි සංසන්ධනය කරන්න එපා ඒක මෝඩ වැඩක්. චන්ද ගොඩක් ප්‍රතික්ෂේප වෙන්නෙ මනාප කියලා හිතලා ස්වාධීන කණ්ඩායම් වල අංක ඉස්සරහා කතිරෙ ගහන එකෙන්. ඒ ප්‍රතිශතය UPFA එකට වැටිච්ච චන්ද ගොඩක් ප්‍රතික්ෂේප...

    No contents