Backup thiyanawa. Ai patan ganna puluwan monawa unath.

Backup thiyanawa. Ai patan ganna puluwan monawa unath.

Awlak na malli server ekata access thiyana wena aya innawa. Mama malath Meka run wei.GT අය්යේ මේ මොකුත් වෙනවට අහනව නෙමෙයි.. මෙහෙම අහනවට මට මේකේ එවුන් බනීද දන්නෙත් නෑ
එත් කිරිය නැති උනා කියන්නේ අතක් පයක් නෙමෙයි බෙල්ලම කැඩුන වගේ මට නම්...
කිරිය බල බල ඉඳල Wife ගෙන් බැනුම් අහල ඇති ඕන තරම්.. ලොග් වෙලා active නොවුනට නිතරම කිරියේ ත්රෙඩ් බල බල ඉන්නේ මම.. මම මේකෙන් සැහෙන දැනුමක් එකතුකරගත්තා.. බස් එකේ යනකොටත් phone එකෙන් හිරි කිරිය බල බල යන්නනේ..
මගේ ප්රශ්නේ තමයි GT අය්යේ ඔබතුමාට මොනවා හරි උනොත් (තුන් හිතකින්වත් එහෙම කරදරයක් වෙන්න කියල හිතාගෙන නෙමෙයි අහන්නේ ) ඔබෙන් පස්සේ කිරියට මොකද වෙන්නේ ??![]()
මේ ත්රෙඩ් එක දැකල හීනියට පොඩි බයක් දැනුන ඒකයි ඇහුවේ

දත් කිඹුලගේ මාලබේ ඩෙන්ටල් එකට සෙට් වෙලා ආපහු මොකක් හරි පටන් ගමු.කිඹුලත් මේකට කෙලවෙනක්න් ඉන්නේ මේ වගේ සයිට් එකක් පටන් ගන්න.

Dan dakke. nikan boru prashnayak athikara ganna dapu thread ekak wage.අර රෙප් ත්රේඩ් එකටත් කොමෙන්ට් එකක් දාන්න..

Ananda123:21799495 said:ekaparak kela una.meke admin password eka nathi karagena week ekak down vela tibuna

අති විශාල සුළං කුණාටු ඇතිවෙන්න පුලුවන්..
මෙගා සුනාමි තත්වයක් ඇතිවෙන්න පුලුවන්..
පෘතුවිය එක මහද්වීපයක් බවට පත්වෙන්න පුලුවන්..
දීර්ඝ දහවලකුත් දීර්ඝ රාත්රියකුත් ඇතිවෙන්න පුලුවන්..
පෘතුවිය වටා වූ චුම්බක ක්ෂේත්රයන් අතුරුදහන් වෙන්න පුලුවන්..
සියල්ලන් මියයාමට පුලුවන්..
Save our ElaKiri
Save our Life

ඒ උනාට හැමෝම එක වගේ නැහැ නෙ බන්, මැනේජ්මන්ට් එක වෙනස් උනාම මිනිස්සුන්ට එපා වෙනවා.Awlak na malli server ekata access thiyana wena aya innawa. Mama malath Meka run wei.![]()

FB group එකක් හදමුද?

Awlak na malli server ekata access thiyana wena aya innawa. Mama malath Meka run wei.![]()

Google Group
ඒ උනාට හැමෝම එක වගේ නැහැ නෙ බන්, මැනේජ්මන්ට් එක වෙනස් උනාම මිනිස්සුන්ට එපා වෙනවා.
ඒක නිසා නොමැරී එල්ලිලා ඉඳපන් කොහොම හරි![]()