මේක නම් 100% ඇත්ත කතාවක්..මමත් මෙහෙම ඉන්න ට්‍රයි කලා කාලයක්...නොගැලපෙන බැදිමක ඉන්නකොට මාර විදියට ස්ට්‍රෙස් වෙනවා..හිතින් වැටෙනවා..විදවනවා.......අම්මො.........:no::no::no:මම හිතන්නවත් අකමැති කාලයක් එක..ඔයාට ගැලපෙන කෙනා ලැබෙවි..එ ඔයාට ඔනි වෙලාවට නෙවෙයි එයාව ඔයාට ලැබිය යුතු වෙලාවට.......:yes::yes::D:D