දැන් ඔයා නේ කිවුවේ....කාර් එකේ වින්ඩ්ස්ක්‍රින් එකට චූ කරනවාය..කියලා..එතකොට එකට බූමිතෙල් ස්ප්‍රේ කරන්න කිවුවාම පේන්ට් එක සවුත්තු වෙවි කිවුවේ..
නිදාගන්න එක නෙවෙයි නේ අවුල..වින්ඩ්ස්ක්‍රින් එකට චූ කරන එකනේ..එ නිස වින්ඩ්ස්ක්‍රින් එකට ස්ප්‍රේ කරන්න..බුමිතෙල් ගද පැතිරෙනව නේ..පේන්ට් එකෙ ගාන්න එපා..