Limitless

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ලිමිට්ලස් එකෙ වගෙ පිල් එකක් තිබුණනම් පට්ට
    එහෙනම් මට එකක් බීලා අසයිමන්ට් දෙකම උදෙ වෙද්දි කරලා දාන්න තිබුනා
    සූර්යග්‍රහනයෙදිවත් බලමු මොනවාහරි ප්‍රාතිහාර්යක් වෙයිද කියලාහ්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Mona assignment karath wedak ne ponnayo- topila kalui, kethai, kotai, Sinhalai, anaathai. Merila sudu wela epadiyan.

    මන් සුදුයි හුත්තො
    මන් දලදාමාලිගාවට ගියාම එකපාරක් ගෙට්ටුව ලග පොලිස්කාරයෙක් ඉංග්‍රිසියෙන් කතාකරා, පොර කතාකරෙ කැඩිච්ච කඩ්ඩෙන් හින්දා මන් සිංහලෙන් උත්තර දුන්නම අහනවා ඔයා ලංකාවෙ කෙනෙක්ද කියලා
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,445
    41,572
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මන් සුදුයි හුත්තො
    මන් දලදාමාලිගාවට ගියාම එකපාරක් ගෙට්ටුව ලග පොලිස්කාරයෙක් ඉංග්‍රිසියෙන් කතාකරා, පොර කතාකරෙ කැඩිච්ච කඩ්ඩෙන් හින්දා මන් සිංහලෙන් උත්තර දුන්නම අහනවා ඔයා ලංකාවෙ කෙනෙක්ද කියලා
    Meriyana ban- kawada hari yannada?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම පෙත්තක් තියෙනව. අංගොඩ ඉස්පිරිතාලෙට ගිහිං ඉල්ලපං උඹට දෙනව :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ritalin da?

    නම කියන්න බෑ. උඹ ගිහිං මේකෙ උඹ දාල තියෙන ත්‍රෙඩ් ටික පෙන්නපංකො උඹව ඉස්පිරිතාලෙ නවත්තගෙන බෙහෙත් දෙන්නෙ :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබටත් එච්චර තමයි

    මං මොනාද යකෝ දාල තියෙන්නෙ ? මම මේකෙ දැම්ම නං දැම්මෙ හැමෝටම වැදගත් දෙයක්. උඹ වගේ විකාර දැම්මෙ නැහැ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මං මොනාද යකෝ දාල තියෙන්නෙ ? මම මේකෙ දැම්ම නං දැම්මෙ හැමෝටම වැදගත් දෙයක්. උඹ වගේ විකාර දැම්මෙ නැහැ

    මන් පිලොසොප කෙනෙක් හන්ද දැම්මෙ අලුත් දෙයක්
    උබලට තෙරුම් ගන්න මානසික මට්ටමක් නෑ :oo:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් පිලොසොප කෙනෙක් හන්ද දැම්මෙ අලුත් දෙයක්
    උබලට තෙරුම් ගන්න මානසික මට්ටමක් නෑ :oo:

    කව්ද බං උඹට උඹ පිලොසොපර් කෙනෙක් කියල කිව්වෙ ? :eek: