2019 ත් ඉවර වෙන්න ඇවිත්

Asiri88

Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Honda year ekake dewal godakin

    1.honda stable job ekake set una
    2. aluth earning wada kihipyakata atha gahuwa
    3. aluth yaluwo set una
    4. kalin gihilla nathi locations walata 4kata giya(December thawa ekake yanawa:cool:)
    5.Credit cards, banking wada gana igena gathaa hodatama

    habaiyi naraka dewal uth una, sapekshawa 2018 wadaa honda year ekake :cool:

    2020 balamu
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    කියන්න තරම් හොදක් නෑ ඉගුරු දීල මිරිස් ගත්ත වගේ තමයි. Msc එක ඉවරවුනා graduation තිබ්බ එච්චරයි හොදකට වුනේ. ඒත් ඒක ඉවරවුනේ නැත්නම් මීට හොදයි කියල හිතෙනවා. එහෙනම් අඩු තරමේ ඉගෙන ගත්ත මිනිස්සු ටිකක් ආශ්‍රය කරන්න ලැබෙනවා. අලුත් රස්සවකට ගියා ඒක දැන් හොදටම ඇතිවෙලා තියෙන්නෙ අලුත් එකක් හොයනවා දැන්. ගෙදරින් කසාද බදින්න කියල මැරෙන්න හදනවා.ඒ කියන්නෙ මේ තියන ආතල් එකත් ඉවරයි
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    2019 කිසිදා අමතක නොවන සිද්දි 2 සිදු උනා. එකක් අවාසනාවන්ත සිද්දියක්. පාස්කු ප්‍රහාරය සිද්දවෙනවා UNP ආන්ඩුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව. දෙවැනි එක ඉතාම වාසනාවන්ත සිද්දියක්. රටට ජාතියට බුදුධහමට ආදරය කරන මිනිසෙක් ඉතිහාසගත ජයග්‍රහණයක් ලබනවා වැඩි චන්ද 14 ලක්ෂයකට ආසන්න ගනනකින් ජනපතිවරයා ලෙස පත් වෙමින්. ඒ සමගම රටේ දැවැන්ත රැල්ලක් ඇතිවෙනවා ජනතාවගේ, රට පිරිසිදු කරන්න රට ලස්සන කරන්න.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Honda year ekake dewal godakin

    1.honda stable job ekake set una
    2. aluth earning wada kihipyakata atha gahuwa
    3. aluth yaluwo set una
    4. kalin gihilla nathi locations walata 4kata giya(December thawa ekake yanawa:cool:)
    5.Credit cards, banking wada gana igena gathaa hodatama

    habaiyi naraka dewal uth una, sapekshawa 2018 wadaa honda year ekake :cool:

    2020 balamu

    මම එක පාරටම දැක්කෙ උබ Honda Civic එකක් ගත්තා කියලා දාලා වගේ. :eek:
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    2019 අවුරුද්ද ඉවරවෙන්න තව සම්පුර්න දවස් 18ක්ම තීයෙනවා බොලවු. :cool:

    දවස් 18 මොනවද ?දවස් 347 ක් ම ගෙවල ඇවිත් ඉන්නෙය................
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    Honda year ekake dewal godakin

    1.honda stable job ekake set una
    2. aluth earning wada kihipyakata atha gahuwa
    3. aluth yaluwo set una
    4. kalin gihilla nathi locations walata 4kata giya(December thawa ekake yanawa:cool:)
    5.Credit cards, banking wada gana igena gathaa hodatama

    habaiyi naraka dewal uth una, sapekshawa 2018 wadaa honda year ekake :cool:

    2020 balamu

    :):):)
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    2018 ට සාපේක්ෂව නම් හොදයි, එත් වෙන්න ඕනේ නැති දේවල් ටිකක් උනා, මානසිකව කඩා වැටෙන දේවල් ටිකක් උනා (එලකිරියට ආයේ එන්න හේතු උනෙත් ඒක )
    සල්ලි නෙවේ ජිවිතේ කියලා ඉගෙනගත්තා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    2018 ට සාපේක්ෂව නම් හොදයි, එත් වෙන්න ඕනේ නැති දේවල් ටිකක් උනා, මානසිකව කඩා වැටෙන දේවල් ටිකක් උනා

    (එලකිරියට ආයේ එන්න හේතු උනෙත් ඒක )

    සල්ලි නෙවේ ජිවිතේ කියලා ඉගෙනගත්තා

    mee to:dull::(:sorry::oo:
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    2018 ට සාපේක්ෂව නම් හොදයි, එත් වෙන්න ඕනේ නැති දේවල් ටිකක් උනා, මානසිකව කඩා වැටෙන දේවල් ටිකක් උනා (එලකිරියට ආයේ එන්න හේතු උනෙත් ඒක )
    සල්ලි නෙවේ ජිවිතේ කියලා ඉගෙනගත්තා

    :yes::yes::yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට පෙන හීන කියලා හිත හදගන්න ඉතින්:sorry:

    ආ ඇන්ටී.... ලබන අවුරුද්දේ වත් බඳින්න ලැඛේවා.... නැත්නම් ඉතින් නිකන්ම ගෙදරට නාකිවෙනවා... බැන්දට පස්සේ ඔය කේන්ති යන එකත් අඩු වෙයි...:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ ඇන්ටී.... ලබන අවුරුද්දේ වත් බඳින්න ලැඛේවා.... නැත්නම් ඉතින් නිකන්ම ගෙදරට නාකිවෙනවා... බැන්දට පස්සේ ඔය කේන්ති යන එකත් අඩු වෙයි...:P

    21 ට පොස්ට්පොන් වෙන්න කියලා සාප කරන්න කො..:dull: