1. sudunone

    කොතැනද මේ කය අරගෙන යන්නේ...

    Rather, this is the perfect answer to your question. The point is, for the purpose of census, or for choosing which religion a child should learn at school, we automatically choose the religion of parents. And like you have stated, when parents are from two different religions, other factors...
  2. sudunone

    Help with gatha?

    ඔය ටික සේරම දෙකේ පන්තියෙ බුද්ධාගම පොතේ තියෙනවා. නැත්නම් ගූගල් කරන්න. ඕවා සේරම ලේසියෙන් හොයා ගන්න පුලුවන් තේරුම් සහිතව.
  3. sudunone

    Ragayen Thora Sithak

    Good explanation ayyandi.
  4. sudunone

    තමිල්නාඩුවට ස්වරාජ්‍යය ' කරුණානිධිගේ සිහ

    පැනලා ගිය කොටි දැන් තමිල්නාඩුවෙ වෙන්නැති ඉන්නෙ.
  5. sudunone

    බොලීවියාවේ ඩයිනසෝර් බිත්තිය

    ෂා! ඒ කාලෙ ඕක තිබුණෙ හරහටද මන්ද. 70 ඩිග්‍රි ඈන්ගල් එකක නගින්න අමාරුයිනෙ.
  6. sudunone

    මවකගේ සාපය

    සත්‍ය සිදුවීමක් ඇසුරෙන් වගෙයි. කතාව මැවී පෙනෙන ලෙස පෙළ ගස්වා තිබෙනවා.
  7. sudunone

    Explaning Buddhism

    :lol: එලුවා තාම නැගිට්ටා විතරයි. ස්මෝල් කලින්ම නිදි...ඒකයි.
  8. sudunone

    කොතැනද මේ කය අරගෙන යන්නේ...

    මස් කරන්න නේද හොයන්නෙ?
  9. sudunone

    Ragayen Thora Sithak

    රාගය, ඇල්ම, ආශාව, තණ්හාව, ලෝභය...මේ හැම එකක්ම සමීප තේරුම් ඇති වචන. රාගය අකුසල් මුල් තුනෙන් එකක්ද වෙනවා. භාවනාවට අවශ්‍ය කමටහන් දීමේදී චරිත ලක්ෂණ අනුව ඇතැමුන් රාග චරිතයක් ලෙස හඳුනා ගන්නවා. ඒ කියන්නෙ ආශාවන් වැඩි චරිතයක්. එහෙම අයට අරමුණු විදිහට ලැබෙන්නෙ ඒ රාගය අඩු වෙන විදිහෙ දේවල්. හරියට අර අනික්...
  10. sudunone

    Ragayen Thora Sithak

    අනේ දෙය්යනේ, දෙය්යොම බලා ගනිං න්‍යාය.
  11. sudunone

    Ragayen Thora Sithak

    නුවණින් විමසන්න, තමන්ගෙ ගැළවීම පිණිස තමන්ම ක්‍රියා කරන්න කිව්ව ගමන් සමහරු කලබල වෙනවා. මොකද, තමුන්ටයි වගකීම තියෙන්නෙ. ඊට වඩා බොහොම ලේසියි තමන්ව ගළවා ගැනීමේ වගකීම වෙන කාට හරි පවරලා, තමුන්ගෙ වැරදිවල වගකීමත් වෙන කාට හරි පවරලා, මොකක් හරි කටපාඩම් කරගත්තු හෑල්ලක් කියවලා, බකං නිලං ඉන්න එක.
  12. sudunone

    Ragayen Thora Sithak

    මම හිතන්නෙ වෙනත් ආගම්වල අය මේ 'රාගය' 'කාමය' වගේ වවචනවල අර්ථය පටලවගන්නවා. එදිනෙදා භාවිතයේදී මේවයින් දැක්වෙන්නෙ එක පැත්තක් විතරනෙ.
  13. sudunone

    Ragayen Thora Sithak

    :yes: ඒ කාලෙත් හිටියා; අදත් ඉන්නවා; හෙටත් ඉඳී.
  14. sudunone

    Ragayen Thora Sithak

    Don't worry; not all humans will ever realize nirvana. The rest of them can go on suffering to their heart's content.
  15. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ඇදල ගත්ත; දමල ගැහුව; මලක් පිපුණ; මල පරවුණා. ගිනි කූrර
  16. sudunone

    [Sanath /Murali / Susanthika] ta VOTE KARANAWADA ???.

    මුරලියත් ඉල්ලනවද??
  17. sudunone

    Oyagollo monawada karanne ?(Jobs)

    මං ගැස්සිලා හිටියා!!:shocked:
  18. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවි කාරී පහනක් වී ගිහිල්ලද ජීවිතයේ කවි පද වැල් ගොතනවද
  19. sudunone

    තවත් හොර දෙටුවෙක්....!!!

    සුභ ගමන් සුභ ගමන්. යන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
  20. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කාගෙත් ආදරය ලද ඈ කවුරුන්ද කවුරුත් සිහි කරනා බව නොදනිද්ද මෙතරම් දයා ලැබුමට පින් කොතරම්ද හඳුනාගන්න ඇත්නම් කොතරම් හොඳද

    No contents