Radical78 කියනවා වගේ දැනට ඔය ෆීල්ඩ් එකේ ලොකු පලුද්දක් තියෙනවා..:baffled: එලකිරියෙම සෑහෙන ත්‍රෙඩ් තියෙනවා මිනිස්සුන්ගෙ විශ්වාසය නැති වෙච්ච.. ඒ නිසා මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන හරියට පිළිවෙලට වැඩේ කරලා දුන්නොතින් එලකිරි එකේ අයගෙම වැඩ ගොඩක් කරලා දෙන්න පුලුවන් වෙයි..:yes:
ගොඩක් අයට බාස්ලා දම්මලා...