නියම ප්‍රමිතියට අනුව ගෙයක් හදාගන්න ඕනනම්

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    දෙන්නගේ අලුත් වැඩේට සුබ පතනවා..:cool:
    එලකිරි එකේ මෙහෙම කෙනෙක් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි..:yes:
    ගොඩක් අය ගෙවල් හදන්න කියලා කාට හරි භාර දුන්නාම අයුතු විදිහට සල්ලි අරන් වැඩේ හරියට කරලා නොදී එක එක දේවල් කියනවා පහු වෙද්දී..
    එක්කෝ පොරොන්දු උන ගාණට වැඩිය යනවා කියනවා.. එහෙම නැත්තන් ඒ ගාණට බෑ කියනවා..
    මෙටේරියල් වල කොලිටි එක අඩු කරලා ලාභ තියා ගන්න බලනවා..
    ඔන්න ඔය වගේ දේවල් නොකර මිනිස්සුන්ගෙන් ගන්න ගානට හරියන්න වැඩේ කරලා දෙනවනම් දිගටම මිනිස්සු එයි..
    ජය වේවා!:)

    හරියට වැඩේ කලොත් දෙපැත්තම ගොඩ ස්තුතියි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Radical78 කියනවා වගේ දැනට ඔය ෆීල්ඩ් එකේ ලොකු පලුද්දක් තියෙනවා..:baffled: එලකිරියෙම සෑහෙන ත්‍රෙඩ් තියෙනවා මිනිස්සුන්ගෙ විශ්වාසය නැති වෙච්ච.. ඒ නිසා මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන හරියට පිළිවෙලට වැඩේ කරලා දුන්නොතින් එලකිරි එකේ අයගෙම වැඩ ගොඩක් කරලා දෙන්න පුලුවන් වෙයි..:yes:
    ගොඩක් අයට බාස්ලා දම්මලා පස්සෙන් ඉඳගෙන වැඩේ කරන්න වෙලාව මදි නිසා ඔය වගේ විශ්වාසවන්ත කෙනෙකුට වැඩේ භාර දෙන්න තියෙනවනම් ඒක සෑහෙන ලොකු දෙයක්..:love:
     
    තවම බාරගත්ත වැඩක කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ විශ්වාසයෙන් වැඩ කරලා දෙන්නම් ස්තුතියි
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මේ වගේ හදන්න වර්ග අඩියටක කීයක් විතර යනවද? වහලය වෙනුවට ස්ලැබ් එක තනි තට්ටුව

    http://www.oconnorhomesinc.com/home-plans-for-sri-lanka/attractive-home-plans-for-sri-lanka-lankan-house-planning-inspirational-design/

    slab දැම්මා වගේ නෙවෙයි මචං slab එක හරියට waterproof කරලා waterproof එකට protection cover එකකුත් කරන්න වෙනවා වර්ග අඩියට 4700 ක් වගේ යයි
     
    Last edited:

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    https://www.elakiri.com/forum/showthread.php?t=1802585

    Box type geyak hadanawa. Rooftop eka danakan slab eka beraganna(1st floor)waterproof karanna puluwan laba kramayak tiyenawada?
    Uda thiyena thread1 ta reply karanna
    Thank you

    Ok bro. Finco කියන company එකේ තියෙනවා Baralastic කියලා කෙමිකල් එකක් එකේ coat දෙකක් ගාන්න වැඩේ ෂෙප්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    Ok bro. Finco කියන company එකේ තියෙනවා Baralastic කියලා කෙමිකල් එකක් එකේ coat දෙකක් ගාන්න වැඩේ ෂෙප්

    Thank you
    Mage thread1 balala danna deyak kiyala denna puluwannan hamotama karana loku udawwak
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    slab දැම්මා වගේ නෙවෙයි මචං slab එක හරියට waterproof කරලා waterproof එකට protection cover එකකුත් කරන්න වෙනවා වර්ග අඩියට 4700 ක් වගේ යයි

    වෝටර් පෲෆ් එකටත් එක්කද මේ ගාන
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,691
    898
    113
    machan mage thiyana parana ge kadala aye wena ekak hadanna inne ehema unoth komada machan ganan yanne kadana ekata komada pm plzz
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    machan mage thiyana parana ge kadala aye wena ekak hadanna inne ehema unoth komada machan ganan yanne kadana ekata komada pm plzz

    පරණ දේ කඩල අයින් කරන වැඩේට ලක්ෂ එකක් දෙකක් යයි. ඉන්පස්සෙ building plan එකක් finalize වුණහම ඒකට සම්පූර්ණ ගාන කියන්න පුළුවන්.