අඩේ මම ඉස්සර හිතාගෙන හිටියේ සරුවත් කඩේක සීන් එකක් කියලා..:rofl:
මට ඕක ඇහෙන්නම ෆලූඩා වගේ..:P
ඉවාන් කියන්නේ ෆලූඩා වර්ගයක් කියලා හිතාගෙන හිටියේ..:love:
ඔහොම විකාරෙන් ඉන්න අස්සේ හඳට යවපු ලයිකා බැල්ලී ගැන ඇහුණා කියහංකෝ කොහෙන්ද මන්දා..
ඊට පස්සේ මම හිතාගෙන හිටියේ ලයිකා බැල්ලිව තුරුල් කරන් නටන සීන්...