මචන්, ලැට්වියාවෙ ඉන්න ලංකාවෙ කවුරු හරි ඉන්නවද? ස්ටඩි කරන හෝ වර්ක් කරන කෙනෙක්? හයර් ස්ටඩීස් වලට යන්න තමයි හිතන් ඉන්නේ. අප්පච්චි තමයි ඔලුවට අදහස දැම්මේ. පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනි.
නොදියුණුයි නම් තමයි මචන් මටත් තේරුන විදියට. ඒත් ගොඩක් ලංකාවෙ අය යනවා කියලා අපේ ගෙදර අයට ආරන්චි වෙලා මාවත් යවන්න හදනවා. ඉගෙන ගෙන වරෙන් කියලා. රශියා යන්න හිටියේ මේ දවස් වල එහේ තත්වෙ හොද මදි කියලා ලැට්වියා පලයන් කියලා කිව්වා.නොදියුණු රටක්නෙ බන්. ඇයි යන්න වෙන රටක් නැද්ද?
වියදම් කරනව නම් වටින ඩිග්රියක් ගන්න ඕනෙ. අනාගතේදි තාත්තගෙ බිස්නස් එක බාරගන්න නම් ඩිග්රි තිබුනත් නැතත් කමක් නෑ. නැත්නම් ඉන්ටවිව් එකකදි කියන්න පුලුවන් විදිහෙ ඩිග්රියක් ගනින්නොදියුණුයි නම් තමයි මචන් මටත් තේරුන විදියට. ඒත් ගොඩක් ලංකාවෙ අය යනවා කියලා අපේ ගෙදර අයට ආරන්චි වෙලා මාවත් යවන්න හදනවා. ඉගෙන ගෙන වරෙන් කියලා. රශියා යන්න හිටියේ මේ දවස් වල එහේ තත්වෙ හොද මදි කියලා ලැට්වියා පලයන් කියලා කිව්වා.
එහෙම බිස්නස් කියලා මුකුත් නෑ මචන්. මං තමයි වැඩිමලා. ලෝන් එකක් ගහලා යන්න ඉන්නේ. මෙහෙ ප්රයිවට් කැම්පස් වලට වියදම් කරනවට වඩා අඩුවෙන් වියදම් කරලා ඩිග්රි එක ගන්න පුලුවන් කියලා තමයි කියන්නේ. එහෙ ගියත් පාට් ටයිම් කරලා රෝලක් ගහන්න තමයි මචන් හිතන් ඉන්නේ. කොහොමත් ගෙදරින් දෙන පොඩි ගාන අරන් ගිහිල්ලා ශේප්මන්ට් එකක් දාගෙන ඉන්න තමයි වෙන්නෙ.වියදම් කරනව නම් වටින ඩිග්රියක් ගන්න ඕනෙ. අනාගතේදි තාත්තගෙ බිස්නස් එක බාරගන්න නම් ඩිග්රි තිබුනත් නැතත් කමක් නෑ. නැත්නම් ඉන්ටවිව් එකකදි කියන්න පුලුවන් විදිහෙ ඩිග්රියක් ගනින්
අඩුවෙන් වියදම් කරලා ඩ්රිග්රී ගත්තා වගේ නෙවේ බං වැඩක් නැති ඩ්රිග්රී අරං අල කන්නද
nz vage palayanko
medicine wage karanna giyata aulak naha ithin
anithwa gena nam no idea.
Machan, What is your budget?
නැතිවෙන්න විදිහක් නෑ..ලෙසතෝ වලත් ලංකාවේ අය හිටිය
If you are not planning to get the PR, better to stay in Sri Lanka. A lot of institutes offer good engineering degrees in SL. You can do one of them within your budget.