කිරිබත්ගොඩ හාමුදුරුවො

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    කිව්ව හැමදේම හරිද කියන්න නන් දන් නෑ. එත් කතාව නන් ඇත්ත. අසපු කියන්නෙත් තව 1 විලාසිතාවක්. මගෙ යාලුවො 3ක් විතර මහන උනා ඔතන. අනේ මන්ද එයාල ඇත්තටම බුදු දහම තේරුන් අරන් මහන උනාද නැත්නන් ගිහි ජීවිතෙයි සාසනෙයි 2 පටලවන් මහන උනාද කියල. එතන වෙන්නෙ ගොඩක් වෙලාවට ගිහි ජීවිතෙ එපා කරවන1 . මන් නන් හිතන්නෙ එක වැරද්යි. ගිහින් ජීවිතෙ හොදින් ගෙනියන්නෙ කොහොමද කියන 1යි වටින්නෙ, අසපු වල වෙන්නෙ ලක්ශ ගනන් සල්ලි හොයාගන්න ගමන් මිනිස්සුන්ගෙ මොල ටික ටික වෙනස් කරව්න 1.
     
    • Like
    Reactions: TwoTone

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මමත් එකඟයි ඔය කතාවට මටත් ඒ හාමුදුරුවන්ගෙ අදහස් අල්ලන්නෙ නෑ
    මම හැම හාමුදුරු කෙනෙක්ගෙම බණ අහන හින්දයි කියන්නෙ!
     
    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23
    0
    thamuse nam maha modoyek aise...thamusela wage ewun thama me rata kanne..
    issella kiyhanawa thamuse mona agameda kiyala...Soma hamuduruwo mara gaththa ta umbala hithuwada lankawe budu dahama ayin karanna heki wei kiyala..?Pissek ne oi thamuse...mama me widiyata katawath meeta kalin elakiri eke benala ne eeth thamuse la wage apathayo dekkama nobanath ne...

    kiribathgoda hamuduruwo gena katha karannawath umbala sudusu ne...
    E wage uthtamayek me rate pahala une ape wasanawata!!!
     
    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23
    0
    කිව්ව හැමදේම හරිද කියන්න නන් දන් නෑ. එත් කතාව නන් ඇත්ත. අසපු කියන්නෙත් තව 1 විලාසිතාවක්. මගෙ යාලුවො 3ක් විතර මහන උනා ඔතන. අනේ මන්ද එයාල ඇත්තටම බුදු දහම තේරුන් අරන් මහන උනාද නැත්නන් ගිහි ජීවිතෙයි සාසනෙයි 2 පටලවන් මහන උනාද කියල. එතන වෙන්නෙ ගොඩක් වෙලාවට ගිහි ජීවිතෙ එපා කරවන1 . මන් නන් හිතන්නෙ එක වැරද්යි. ගිහින් ජීවිතෙ හොදින් ගෙනියන්නෙ කොහොමද කියන 1යි වටින්නෙ, අසපු වල වෙන්නෙ ලක්ශ ගනන් සල්ලි හොයාගන්න ගමන් මිනිස්සුන්ගෙ මොල ටික ටික වෙනස් කරව්න 1.

    budu dahame pardana aramuna nirwanaya..eka athpath karaganna mahana wenna one neda?gihi jiwithe indun sasara dik gassana eka ta wada?
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    budu dahame pardana aramuna nirwanaya..eka athpath karaganna mahana wenna one neda?gihi jiwithe indun sasara dik gassana eka ta wada?

    mmmmm,, yaa eka aththa. eth machan api saasaneta yanna ona apima budu dhahama gana pahadila ape buduhamuduruwo desana karapu maarge yana 1 neda. budu haamuduruwo kawadawath thaman lagata aapu ayata gihi jeevithe epaa karawala mahana karagatthe naa ne. budu dahama deshana kalaama aththa awabodekin mahana wenawa nan aththatama eka saahenna pin sidda wena deyak. eth thaman lagata ena ayata gihi jeevithe epaa karawana deshana karala mahana karaganna 1 waradiy neda machan. eyala mahana wenne ethakota ara epa karawapu nisa misak aththatama niwana hoyagena newe ne. mage yaaliwo 3 dena nan thonthu wela wage idala thamai mahana une. adatath hari wenas. saasaneta awa kiyala ehema sathutakuth naa. ohee innawa. man kiyanne anna ekai waradi. hariyatama kenek wa mohanaya karanawa wage wadak karanne. ewa hari naa machan.
     
    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    කිව්ව හැමදේම හරිද කියන්න නන් දන් නෑ. එත් කතාව නන් ඇත්ත. අසපු කියන්නෙත් තව 1 විලාසිතාවක්. මගෙ යාලුවො 3ක් විතර මහන උනා ඔතන. අනේ මන්ද එයාල ඇත්තටම බුදු දහම තේරුන් අරන් මහන උනාද නැත්නන් ගිහි ජීවිතෙයි සාසනෙයි 2 පටලවන් මහන උනාද කියල. එතන වෙන්නෙ ගොඩක් වෙලාවට ගිහි ජීවිතෙ එපා කරවන1 . මන් නන් හිතන්නෙ එක වැරද්යි. ගිහින් ජීවිතෙ හොදින් ගෙනියන්නෙ කොහොමද කියන 1යි වටින්නෙ, අසපු වල වෙන්නෙ ලක්ශ ගනන් සල්ලි හොයාගන්න ගමන් මිනිස්සුන්ගෙ මොල ටික ටික වෙනස් කරව්න 1.

    Yako modayo, Buduhamuduruwo mona avasthavakadi vath deshanakarala nee gihigeyi idala sasara duka nethikaranana pulovan kilayala. Unvahanse hemathissema kiyanne nopamava dharmaye hesiranne kiyala. Full athal eke genu huk*la kassipu gahala sathara apaye vetennethuva nivan dakinna puluvann delakde Buduhamuduruva deshanakale..?
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    hmmmm apoi ow apith ekanam dannawa. e hamuduruwo nisa godak denek jeewithe waraddaannawa. mokada e kauruwath mahanawenne aththatama kamaththen newe rewateemakata. Chemistry karana guruwarayek haraha thamay eka tharuna parapura atharata geniyanne, demaupiyo dahasak pathum thiyagena thamange daruwata uganwanna cls ewanawa. eth ethanadi e lamaynwa mahana wena thanata katayuthu sidda wela serama dewal nathi wenawa. Sasanayata athul wena eka odak honday. eth eka awabodayen sidda wenna one.methana wenne mole aul weemak
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    1. [FONT=&quot]මම[/FONT] [FONT=&quot]කිසිදු[/FONT] [FONT=&quot]දිනක[/FONT] [FONT=&quot]මහමෙව්නාවේ[/FONT] [FONT=&quot]ගොස්[/FONT] [FONT=&quot]නැත[/FONT]. [FONT=&quot]එහෙත්[/FONT] [FONT=&quot]එතැන[/FONT] [FONT=&quot]විනය[/FONT] [FONT=&quot]ඉතා[/FONT] [FONT=&quot]හොදින්[/FONT] [FONT=&quot]පවතින[/FONT][FONT=&quot] ස්ථානයක්[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]නිතර[/FONT] [FONT=&quot]කියැවේ[/FONT].

    2. [FONT=&quot]කිරිබත්ගොඩ[/FONT] [FONT=&quot]හාමුදුරුවන්[/FONT] [FONT=&quot]වහන්සේද[/FONT] [FONT=&quot]ඉතාම[/FONT] [FONT=&quot]සිල්වත්[/FONT] [FONT=&quot]හාමුදුරුවන්[/FONT] [FONT=&quot]වහන්සේ[/FONT] [FONT=&quot]නමක්[/FONT] [FONT=&quot]බව[/FONT][FONT=&quot] කිසිවෙකුත්[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රතික්ශේප[/FONT] [FONT=&quot]නොකරයි[/FONT]. [FONT=&quot]එවන්[/FONT] [FONT=&quot]හාමුදුරුවන්[/FONT] [FONT=&quot]වහන්සේ[/FONT] [FONT=&quot]නමකට[/FONT] [FONT=&quot]මඩ[/FONT] [FONT=&quot]ගැසීමෙන්[/FONT][FONT=&quot] නිසැකවම[/FONT] [FONT=&quot]අපාගත[/FONT] [FONT=&quot]වනු[/FONT] [FONT=&quot]ඇත[/FONT]. [FONT=&quot]බනින්නට[/FONT] [FONT=&quot]ඕනෑ[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ඕනෑ[/FONT] [FONT=&quot]තරම්[/FONT] [FONT=&quot]දුසිල්වත්[/FONT] [FONT=&quot]මහණුන්[/FONT] [FONT=&quot]සොයා[/FONT] [FONT=&quot]ගත[/FONT][FONT=&quot] හැක[/FONT].

    3. [FONT=&quot]කිරිබත්ගොඩ[/FONT] [FONT=&quot]හාමුදුරුවන්[/FONT] [FONT=&quot]වහන්සේගේ[/FONT] [FONT=&quot]සරල[/FONT] [FONT=&quot]පොත්[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]ස[/FONT]0[FONT=&quot]කල්පීය[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]ගැටලු[/FONT][FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]පිලිගත[/FONT] [FONT=&quot]හැක[/FONT]. [FONT=&quot]සරල[/FONT] [FONT=&quot]සි[/FONT]0[FONT=&quot]හලට[/FONT] [FONT=&quot]හැරවීමේදී[/FONT] [FONT=&quot]එතුමා[/FONT] '[FONT=&quot]ආගම[/FONT]' [FONT=&quot]වැනි[/FONT] [FONT=&quot]වචන[/FONT] [FONT=&quot]යොදා[/FONT] [FONT=&quot]තිබුනත් එවන් ස0කල්පයක් එකල නොතිබිණි. 'ධර්මය' යන්න වඩා උචිතය. මෙවන් උදාහරණ තවත් ඇත.[/FONT]

    [FONT=&quot]4. සුදුසුම දෙය වන්නේ එම පොත්පත් එහිමියන් විසින් දෙශිත බණ කතා ලෙස ගෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් හෝ පාලි අටුවා කියවීමයි. එවිට ගැටලුවක් ඇති නොවේ.[/FONT]

    [FONT=&quot]5. බරපතලම ප්‍රශ්ණය වන්නේ හාමුදුරුවන් වහන්සේගේ නම විකුණමින් වැඩ කරණ පිරිසක් අභිධර්මය බුද්ධ දෙශනා නොවේ යයි කියමින් මේ දවස්වල බරපතල විනාශයක් කරමින් සිටීමයි. කරුණාකර මෙයට හසු නොවන්න. සෑම අයෙක්ම අභිධර්මය යම් තරමකට හෝ දැන සිටීම අත්යාවශ්ය වේ. බෝධිසත්ව වන්දනාව ගැනද කතාවක් යයි. මෙය ඇත්ත දැයි නොදනිමි.:baffled:[/FONT]
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    Yako modayo, Buduhamuduruwo mona avasthavakadi vath deshanakarala nee gihigeyi idala sasara duka nethikaranana pulovan kilayala. Unvahanse hemathissema kiyanne nopamava dharmaye hesiranne kiyala. Full athal eke genu huk*la kassipu gahala sathara apaye vetennethuva nivan dakinna puluvann delakde Buduhamuduruva deshanakale..?

    man kiwwa de tikak pahadiliwa kiyawala balapan machan. fake 1 kin aawata aulak naa. :) man kiwwe gihiyek vidiyata HODA vidiyata innawa kiyana 1 . nathuwa man kiyala naa kohewath naraka gihi jeevithayak gana. anika machan budu dahame muulikama de thamai onama deyak diha madahath sithin balana 1 , uba katha karanneth tharahen pupurana gaman ne. :). tikak nidahase hemihita hithala balanna. e wagema ubata oonama idea 1k kiyanna puluwan fake 1kin awilla hari. habai cool 1k. :D
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    yes broo

    මේක ලියන්න හිතුනේ අන්තර්ජාලෙ ලිපියක් දැකල...කිරිබත්ගොඩ හාමුදුරුවො කරන්නෙ පිරිසිදු බුදු දහමට තමන්ගේ පුද්ගලික අදහස් එකතු කරල නිර්මල බුදු දහම විකෘති කිරීමක්...බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ගිහියන්ට එක විදියකටත් පැවිද්දන්ට එක විදියකටත්...ඒත් කිරිබත්ගොඩ හාමුදුරුවො ඔක්කොම පටලවගෙන...පැවිද්දන් විසින් කල යුතු නොකල යුතු දේවල් අපේ අහින්සක ගිහියන්ට දෙසල ඒ අය ඒව අනුගමනය කරල අහිංසක පවුල් කීයක් නම් කඩාකප්පල් වෙලා තියෙනවද....‍ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කොල්ලො කෙල්ලො මෙයාට රැවටිලා ගිහි ජීවිතේ අත්ඇරල පැවිදි වෙලා ආයෙත් සිවුර අත් ඇරල තියෙනවද...මේ හාමුදුරුවො කරන්නෙ බිස්නස් එකක්..රුපියල් 5 ට 10 ට ගන්න සීඩී විකුනන්ණෙ රුපියල් 100ට 150ට....ධර්මය ප්‍රචාරය කරන්න ඕන නම් ඒ සීඩී වියදම විතරක් අයකරප දෙන්න බැරි ඇයි...මොල කන්නෙ නැතුව...කෙනෙක් කියයි..ඒ සල්ලි වලින් ඉස්පිරිතාල..එහෙම හදනව කියල....ඒව කරන්නෙ වෙනත් යටි අරමුණු දහස් ගණනක් හිතේ තියාගෙන....මම හොඳටම දන්න අකක්ල දෙන්නෙක්ගෙ පවුල් ජීවිත කඩාකප්පල් උණා මෙයාගෙ බණ අහන්න ගියාට පස්සෙ..අපේ රටේ බුද්ධාගම මේ තරමින් හරි රැකිල තියෙන්නෙ ගමේ පන්සල නිසා...පන්සලේ හාමුදුරුවරු නිසා..එත් මෙයාගෙ බණ අහන්න යන අය හාමුදුරුවො කියන වචනෙත් භාවිතා කරන්නෙ නෑ...එයාල කියන්නෙ ස්වාමීන් වහන්ස කියල...පන්සල කියන්නෙ නැ...කියන්නෙ අසපුව කියල..කෙනෙක් හිතයි මේව මොන තරම් සරල කාරනාද නියල....ඒත් කාලයත් එක්ක අපේ හිත්වල තියෙන මේ වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් වෙලා යන්නෙ නැද්ද...අනිත් එක පිරිත් සිංහලෙන් කියනව....පිරිත් කියල දෙයක් අදටත් ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා පාලා වලින් තියෙන නිසා...ඒව සිංහලට නගල කියවන්න ගියහම කාලෙන් කාලෙට ඒවට සිංහල වචන අළුතින් එකතු වෙනව...පළාතෙන් පළාතට භාෂාව වෙනස්..එතකොට ඒ ඒ පළාතෙ අය තම තමන්ගෙ වචන එකතු කරප පිරිත් කියනව..එතකොට මොකද වෙන්නෙ කාලයක් යනකොට පිරිත් කියන්නෙත් රැප් කල බයිලා වගේ වෙනව..මේප පාලියෙන්ම තියල සිංහල අදහස විස්තර කරල දෙන එක් නේද වෙන්න ඕන..මෙහෙම තව අවුරුදු 10-15 මෙයා බණ කිව්වොත් ලංකාවෙ හාමුදුරුවරු නෑ...පංසල් නෑ....පිරිත් නෑ...අනිත් එක බුදුන් වහන්සේ දේශනා කල විවිධ සූත්‍ර දේශනා සිහලට හරවල පුංචි පුංචි පොත් පිංචවල් ගහල...කාටද සහතික වෙන්න පුළුවන් මේ පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ දේහනා කල ධර්මයද නැත්නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ හිතලු ද කියල..මේ කියන කොට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බැතිමත්තුන්ට නම් කෙන්ති යයි...මොනව කරන්නද ඇත්ත තිත්තයිනෙ...

    machan umba kiyanne sahathika aththa!!! mamath buddhagame api ape dharashanayatath bikshun wahanse latath aadarei....eth me haamuduruwo gana nam mage pahadeemak nae!!!!

    mama adurana sira jovial ayya kenek hitiya..henama jolly pora me haamuduruwange bana ahanne giya dawase indan minihata nikan psyco wage... mama 21st ekata partyak dunna wenada partiyak thibboth partiyama rock karana eka shape eke indala partiya iwara wela magen ahanawa "mokakda me kale meken mokadda wechcha honde me salli walin daanayak dunna nam iwarai ne bla bla bla"...daane dena eka hondai ape gewal wala kohomath party walata wada denne daana 21st eka nisai podi joliyak damme minihath eka dannewa....eth me haamuduruwo minihawa elakiri wage brain wash karala....ape rate inna anith wadihiti haamuduruwo me gana awadhanaya yomu nokaloth mala keliyak thamai wenne
     
    :yes: mamath kiwwe okai. brain wash karala mahana kara ganna 1i budhhdaagama watahagena saasaneta yana 1i 2k. godak aya eka patalawan inne,
     
    RaguXt

    Member
    Jun 5, 2007
    146
    8
    0
    CMB
    මචං මේකයි! අපේ හාමුදුරුවරුන් ගැන, වෙන ආගම් වල එක එක මිනිස්සු එක එක කතා පතුරනවා. උබලා එකෙක්වත් අහලා තියෙනවද ක්‍රිස්තියානි පූජකතුමෙක් ගැන හරි, මුස්ලිම් ලෙබ්බේ කෙනෙක් ගැන හරි කතා යනවා? නැහැනේ?? ඒ බන් උන්ගේ වැරැද්දක් තිබ්බත් උන් වහගෙන ඉන්නවා. අපේ හාමුදුරුවරුන්ට එක එක බොරු හදලා පතුරුවනවා. මම කියන්නේ නැහැ අපේ හාමුදුරුවරුන් ඔක්කොම හොඳයි කියලා. ඒත් උබලා අහන හැම එකම විශ්වාස කරන්න එපා! අපේ රටේ අපේ ආගම නැතිකරන්න සමහරුන්ට ලොකු උවමනාවක් තියෙනවා. අපි අපේ කට්ටිය එක්ක ගහගන්නේ නැතුව සමඟිව මේ අපේ ආගමට එරෙහිව එන බලවෙග වලට මුහුනදෙන්න ඔනේ!! මගේ අදහස ඒකයි!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    me gena nam mage hitrheth podi apahadeemak thiyenawa. eth swameen wahanse kenek mehema prasiddiye wivechanayata lak karanna epa. api garu karanna ona cheewarayatai. apita karanna puluwan hondama de apita kittu game pansale hamduruwan margayen ho wena monayam ho margayakin me pilibandawa maha nayaka hamudurwanwa danuwath karana ekai..ethakota un wahansela me gena hoyala balala niwaradi theeranayak gani.

    kenek pawidi jeewithayata athulath wenna ona mohanayata path wela nemei kiyana ekai mage nam adahasa. ehema mohanayata path wela pawidi jeewithaya gatha karanna puluwan eh adala pansale ho asapuwema innawanam..wenath pansalaka ho asapuwaka eh pawiddan pawidi jiwithaya gatha karanna giyoth aniwaryen pawidi jiwithaya epa wenawa.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පිරිත් කියන්න ඕන බුදු රජාණන්වහන්සේ දේශණාකල බසින්.
    ඒවගෙ තේරුම සිංහලෙන් පැහැදිලි කරගන්න ඔන තමයි.
    කොයි හාමුදුරුවො උනත් බුදුදහම විකෘති කරලා ඒ මගින් ආදායම් උපයනව නම්....ඒක වැරදියි.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපේ ආගමට එරෙහිව එන බලවෙග වලට මුහුනදෙන්න ඔ&#350

    මචං මේකයි! අපේ හාමුදුරුවරුන් ගැන, වෙන ආගම් වල එක එක මිනිස්සු එක එක කතා පතුරනවා. උබලා එකෙක්වත් අහලා තියෙනවද ක්‍රිස්තියානි පූජකතුමෙක් ගැන හරි, මුස්ලිම් ලෙබ්බේ කෙනෙක් ගැන හරි කතා යනවා? නැහැනේ?? ඒ බන් උන්ගේ වැරැද්දක් තිබ්බත් උන් වහගෙන ඉන්නවා. අපේ හාමුදුරුවරුන්ට එක එක බොරු හදලා පතුරුවනවා. මම කියන්නේ නැහැ අපේ හාමුදුරුවරුන් ඔක්කොම හොඳයි කියලා. ඒත් උබලා අහන හැම එකම විශ්වාස කරන්න එපා! අපේ රටේ අපේ ආගම නැතිකරන්න සමහරුන්ට ලොකු උවමනාවක් තියෙනවා. අපි අපේ කට්ටිය එක්ක ගහගන්නේ නැතුව සමඟිව මේ අපේ ආගමට එරෙහිව එන බලවෙග වලට මුහුනදෙන්න ඔනේ!! මගේ අදහස ඒකයි!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේ ගොනාට කියක් හම්බ උනාද දන්නෑ මේක දාන්න......... කිසිම වෑදගෑම්මකට ඈති එකක් නෙමේ දාලා තියෙන්නේ........... :nerd::nerd::nerd::nerd:
     
    jrwarlord13

    Member
    Sep 7, 2010
    190
    2
    0
    Mcn, Pirith Sinhaken kiyana 1ka nam maha bailayak....... Ava sinhalata naganna ba... Coz samahara vachana vla theruma Sinhalen Hariyatama ganna ba......... Bt mn oya hamuduvo gana danna...... Eth 1kak hariyatama kiyanna puluvan..... Oya kranavai kiyana pal vade aththanam, 1ka vadi kalak Kragena yanna baaa........