එක්තරා අඹු සැමි යුවලක් ජීවත් වුනා. මේ යුවල විවාහ පත්වී බොහෝ කලක් ගියද මේ යුවලට දරුවන් සිටියේ නැහැ... දරුවෙකු ලැබීමට ආසාවෙන් කල් ගෙව්වද ඒ සිහිනය ඉටු නොවන බව වටහා ගත් මේ යුවල තමන්ගේ පාළුව කාන්සිය මකා ගැනීමේ අරමුණින් සුරතල් බල්ලෙක්ව ඇති දැඩි කිරීමට පටන් ගත්තා.
මේ බල්ලා මේ දෙපළගේ දැඩි ආදරය හා...