ඇපල් කන අය බැලුවට කමක් නෑ....
ගසින් නෙලා ගත් ඇපල් ගෙඩි වෙළඳපොළට නිකුත් කිරීමට ප්‍රථම සකස් කරන ආකාරය ඔබට මේ විඩියෝවෙන් නැරඹිය හැකියි. මෙම වීඩියෝවේ අවසාන තත්පර කිහිපයේදී ඔබට දක්නට ලැබෙන්නේ කිසියම් ද්‍රව්‍යයක් ඇපල් ගෙඩි මතට විදින ආකාරය. මෙසේ විදින්නේ ඉටි විශේෂයක්. මෙසේ ඉටි ඉසීමට හේතුව වන්නේ ඇපල් ගෙඩියේ ජලය වාෂ්ප වි ගොස් එය වියළීම වලක්වා ගැනීමට. ඔබ වෙළඳපොලෙන් මිලදී ගන්නා ඇපල් ගෙඩියක් ඉතාම් නැවුම් ආකාරයෙන් තිබීමට මෙය එක හේතුවක්. කෙසේ වෙතත් මෙම ඉටි විශේෂය කෙතරම් සෞඛ්‍ය ආරක්ෂිත ද යන්න වෙන්නම සොයා බැලිය යුතු කටයුත්තකි... .