මිනිස්සු හිනා වෙලා තිබුනා
මේකට හිනා වෙච්චි උන් ට තේරෙයි කවද හරි තමන් මොකටද හිනා උනේ කියල
මේ මනුස්සය විතරයි මේකේ භයානක කම තේරුම් අරන් ඉන්නේ
තමන්ට , ළමයි , වයසක අම්මල තාත්තලා , ඇදුම හතිය දියවැඩියාව , ප්‍රේසර් තියන ආදරණීයයන් ඉන්නවා නම් හැමෝම මෙහෙම තමයි පාරට බහින්න ඕනි