කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ සිටි පුද්ගලයකු අද (4) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.
මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව පහකි.
වයිරසය ආසාදනය වී සුවය ලබා පුද්ගලයින් 24 දෙනකු පිටව...