ප්‍රස්න 3ක්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අද අරක්කු ගනන් වැඩි උනාද?
    රොනී ලීච් අංකල් මැරුනේ මොනා වෙලාද?
    සිගරට් මිල වැඩිවෙයිද?
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අද අරක්කු ගනන් වැඩි උනාද?
    රොනී ලීච් අංකල් මැරුනේ මොනා වෙලාද?
    සිගරට් මිල වැඩිවෙයිද?

    1.3,
    මංගල කියන විදියට අපි දැන් දේශීය දේවල් ගානට ඕනිලු ,එතකොට $ එක අඩු වෙනවලු ,
    ඒ නිසා තාවකාලිකව ඔවා ගණන් යනවා ,
    අනික tv ,.. එහෙම 50% වගේ වැඩි වෙනවා

    2, පන ගිහිල්ලා
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    1. අද අරක්කු කියල බ්‍රෑන්ඩ් එකක් ඇහුවමයි ඔය
    2. ඔව් හාර්ට් ඇටෑක් එකක්ලු
    3. දන්නෑ...
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    අද අරක්කු ගනන් වැඩි උනාද?
    රොනී ලීච් අංකල් මැරුනේ මොනා වෙලාද?
    සිගරට් මිල වැඩිවෙයිද?

    1 Ane manda bn
    2 Heart attack ekakin :(
    3 Ow wadi vena kathawak thibbane lagadi kiyanna ba hariyatama