අඩේ මොකද්ද බං අර පොලිස්, නර්ස් යුනිෆෝම් කතාව..
ලොකූ මෙව්වා එකක් තියෙනවා වගේ..

හෙලුවෙන් යන උන් හොයන උන් අවුලක් නෑ උන් මාර පොශ් විවෘතව ලෝකෙ දකිනව
ඒ වුනාට හරියට අඳින කෙනෙක් හෙව්ව ගමං හැමෝටම රිදෙනවඋන් හෙන ගොඩේ ගෝත්‍රිකයි
post colonial mentality at its best![]()

බැන්දට පස්සේ දැන් අඳින ඇඳුම් ගලවල මාත් එක්ක ගෙදර හෙළුවෙන් ඉන්න කැමති වෙන්න ඕනෙය කියල මංගල දැන්වීමේ දැම්මොත් ඒකත් විහිලුවට කාරණයක් තමා බන්.හෙලුවෙන් යන උන් හොයන උන් අවුලක් නෑ උන් මාර පොශ් විවෘතව ලෝකෙ දකිනව
ඒ වුනාට හරියට අඳින කෙනෙක් හෙව්ව ගමං හැමෝටම රිදෙනවඋන් හෙන ගොඩේ ගෝත්‍රිකයි
post colonial mentality at its best![]()
හෙලුවෙන් යන උන් හොයන උන් අවුලක් නෑ උන් මාර පොශ් විවෘතව ලෝකෙ දකිනව
ඒ වුනාට හරියට අඳින කෙනෙක් හෙව්ව ගමං හැමෝටම රිදෙනවඋන් හෙන ගොඩේ ගෝත්‍රිකයි
post colonial mentality at its best![]()
අන්තෙට ගියහම විහිලුවක් වෙනවා හැමඑකම, මධ්‍යමය තමා හොඳ.. 