1. sudunone

    නැවත පැමිණි වගයි

    නෑ මේ රිලිජස් සෙක්ෂන් එකේ වලියක්. පටිඝ නිමිත්ත කිව්වෙ අපේ හිතේ ගැටීමක් ඇති වෙන විදිහෙ දෙයකට- කවුරු හරි අපිට බැන්නොත්, අපහාස කළොත් එහෙම වගේ අයෝනිසෝමනසිකාරය කිව්වෙ අපි ඒ සිද්ධිය ඔස්සේ තව තවත් තරහ වැඩි වෙන විදිහට කල්පනා කිරීම- පෙනෙයිද මූ කියල තියෙන එක; මූ දන්නෙ නෑ මගේ හැටි; හිටු දෙන්න; මූ එදත් මට...
  2. sudunone

    නැවත පැමිණි වගයි

    මේ හැමෝටම එක එකද තියෙන්නෙ??:shocked: ඒක තමා.....
  3. sudunone

    නැවත පැමිණි වගයි

    මටත් වෙලාවකට ඉවසුම් නැතුව යනවා- පටිඝ නිමිත්ත සහ අයෝනිසෝමනසිකාරය.:baffled:
  4. sudunone

    නැවත පැමිණි වගයි

    ඒ කිව්වෙ භාරකාර ආණ්ඩුවට මන්ත්‍රීලා 20 යිද? පක්ෂවලින් තෝරන්නෙ කොහොමද? හැම පක්ෂෙකටම එක ගානට දෙනවද?
  5. sudunone

    නැවත පැමිණි වගයි

    අද ෆේක් එකකුත් හදාගෙන එයා, නේද? ඔරිජිනල් එකේ තනියට වෙන්නැති. පව්.
  6. sudunone

    නැවත පැමිණි වගයි

    කටු අත්ත වගේ එල්ලිච්ච ගමන්මයි නේද? අහන්න දෙයක් නෑ, පෙර භවයක නැන්දම්මා වෙන්න ඇති.:rofl:
  7. sudunone

    නැවත පැමිණි වගයි

    :P එළිවෙන ජාමෙට කවුරු හරි මොනව හරි කියල තියෙයි බෝඩම් එක නැති වෙන්න.
  8. sudunone

    ජයග්‍රහනය

    Good post.
  9. sudunone

    නැවත පැමිණි වගයි

    Welcome back, Kasun. :D
  10. sudunone

    I'm fed up with arguments. That's why. But this essay is better than most others. Thanks for...

    I'm fed up with arguments. That's why. But this essay is better than most others. Thanks for sharing, Siraj.
  11. sudunone

    :) Everywhere people are trying to compare.

    :) Everywhere people are trying to compare.
  12. sudunone

    Ai Ela Kiri Ekay Godak Un SF ta Kamathi

    මේ වගේ පටු අදහස් තියෙන අය මෙතන ඉන්නව ඇති කියල මම හිතුවෙ නෑ. මම හමුදා රෝහලේ සේවය කරල තියෙනවා; යුද සමයේ සහ ඊනියා සටන් විරාම කාලවලදී ජයග්‍රහණය ශ්‍රී ලංකා සමග එකතු වෙලා සෞඛ්‍ය සේවා පිණිස එවකට මායිම් ගම්මාන ලෙස හැදින්වූ ගම් දනවු කරා ගිහින් තියෙනවා. මගේ නෑදෑයින්, මිතුරන් හමුදාවේ සිටිනවා. ගම්වල ඉන්නෙ...
  13. sudunone

    Still Pure Buddhism!!

    සම්බන්ධයක් නැහැ.:no: බෞද්ධයො හුඟක්විට කරන්නෙ එපා කියපු දේවල්ම තමයි. පරම්පරාවෙන් එන නිසා, ඒ කරගෙන ආ විදිහටම කරගෙන යාම ඉන් එකක්. හාමුදුරුවරුන්ට රැකියා කරන්න බැහැ. පැවිදි දිවිය උතුම් කියල කිව්වත් ළමයි මහණ වෙනවට ගොඩක් දෙමවුපියෝ අකමැතියි. වෙන එකක් තියා බණ භාවනා කරන එකට ඇතැම් හාමුදුරුවරුත් විරුද්ධයි-...
  14. sudunone

    Still Pure Buddhism!!

    එලුවා එනතුරු.... මං එලුවනම් නෙවෙයි. :rofl: මෙහෙම කතාවක් තියෙනවා: අපේ රජවරු විවාහ වීම සඳහා ඉන්දීය රජපවුල්වලින් කුමාරිකාවන් ගෙන්නුවානෙ. ඉතින් ඒ බිසෝවරුන්ට වන්දනා කිරීම සඳහා විහාරය තුළම දේවාලත් හැදුවාලු. ඒ කාලෙ විහාර හැදුවෙ බොහෝවිට රජ්ජුරුවොමනෙ. අනික බිසෝවරුන් එක්ක තව පිරිස් ආවා; ඒ වගේම ඇතැම්...
  15. sudunone

    2010 oyaalata kohomada???

    මම හොඳ ඒවා විශ්වාස කරනවා; නරක ඒවා අවිශ්වාස කරනවා. :D මේකෙ හොඳ ඒවා ගොඩක් තියෙනවා මට- Leo :D
  16. sudunone

    chanden 3 veniya venne kavuda

    පචබාහු
  17. sudunone

    Budu Rajanan Wahanse

    අපිත් හැමදාම සතර පෙර නිමිති දකිනවා. අපිට ඇති රජ සැපකුත් නෑ; දුක් විඳ විඳ, එක එක්කෙනාගෙන් බැණුම් අහ අහ, අවලස්සන වංචා කරන සහකරුවන්/සහකාරියන් එක්ක, යන්තම් මොකවත් කාල, බාල ඇඳුම් ඇඳල, දාඩිය ගඳ ගහන මිනිස්සුත් එක්ක හිරවුණු බස්වල යමින් එමින්, ආණ්ඩුවට බැන බැන ඉන්න ජීවිතයක් තමා ගෙවන්නෙ. හැබැයි දාල යන්න...
  18. sudunone

    Truth about the critics against Buddhism

    හොඳ පැහැදිලි කිරීමක්. තණ්හා, දුක්ඛ, සම්මා වගේ වචන බොහොම අරුත්බරයි. තේරුම් ගන්න තියෙන්නෙ ඉතින් තම තමාගෙ නැණ පමණින්. අවබෝධ කිරීමට උනන්දුවක් නැතුව, වලි කෝල් කිරීමේ පරමාර්ථයෙන් ධර්මය හදාරන්න ගියොත් කොහෙ අවබෝධ වෙන්නද?
  19. sudunone

    Somadasa maattttuuuu.....

    pinthurayak danne nathuwa umba mattu wage.
  20. sudunone

    ~.:RomAnCE EvEryWhErE:.~

    ;)

    No contents