ඔව්, ගිවිසුමක් අත්සන් කළා කියන්නෙ වැඩේ භයානකයි.
අපි ගිය දවස්වලනම් යාපනේ රෑ 8-8.30 වෙනකොටත් ගැහැණු ළමයින් පවා සයිකල්වල නැගලා යනවා දැක්කා. සමහරවිට අපි හිටපු ඒරියා එකේ ප්‍රශ්නයක් නැතුව ඇති. නැත්නම් නත්තල් දවස් නිසා වෙන්න ඇති.
ඊට කලින්, අර කිළිනොච්චි දිහාවෙ එහෙම, අපි යනකොට මිනිස්සු පදිංචියට එනවා...