1. sudunone

    The Power of Make-Up

    apoyi. bhayaanakayi! pita opayata norawatenna.
  2. sudunone

    sripada..

    ow, bahina gaman nathara wenakota kakul deka wewulanawa.
  3. sudunone

    sripada..

    Yes, you can download Sinhala font for free. There's a thread called 'sinhalen kotanna lesima widiya menna' in the Help section, or check Zeus/ madhurax86. I'll summarize what we have told: Basically, you have to behave well-no alcohol, no obscene jokes etc. (I don't think you will behave...
  4. sudunone

    What Is Your Political Party? | ඔබේ දේශපාලන පක්ෂය කුමක්ද?

    එහෙම එකක් කියල නෑනෙ. ඒ ඒ කාලෙට රටේ පවතින තත්ත්වය අනුව, පක්ෂවලින් ඉදිරිපත් කරන අදහස් අනුව සුදුසුයයි හිතෙන එකකට චන්දෙ දෙනව මිස එකක් අල්ලගෙන නෑ. මම යූඑන්පී, මහජන එක්සත් පෙරමුණ, හෙළ උරුමය, ජේවීපී, ශ්‍රී ලංකා, සන්ධානය හැම එකටම චන්දෙ දීලා තියෙනවා.
  5. sudunone

    Still Pure Buddhism!!

    කවුද මන්දා නුවර දේවාල හැදුවෙනම්. නමුත් මේවා පන්සලෙන් බාහිරව නොවෙයි, ඒ හා මුසුව එහිම කොටසක් වගේ තමයි පවතින්නෙ. ඒකනෙ දළදා පෙරහැරටත් සහභාගී වෙන්නෙ.
  6. sudunone

    Still Pure Buddhism!!

    ඔව්. සීතාවක රාජසිංහ වගේ අය උපදේශකයන් ලෙස හින්දූන් පත් කරගත් නිසාත් ඒ සංස්කෘතිය බෞද්ධ ක්‍රම සමග මුහු වුණා. රජවරු.....එයාල හිතුවෙ එයාල රජ පවුල්වලින්ම විවාහ වෙන්න ඕනෙ කියල. කුල ක්‍රමය බුදු හාමුදුරුවන් ප්‍රතික්ෂේප කළ බව දන්නෙ නෑ වගේ හරියට. මං හිතන්නෙ ඒ කාලෙ ඉඳලම පාලකයන් බුදුදහමට සළකන්න ඇත්තෙ මහජනයා...
  7. sudunone

    Mama "Polangek" Meruwa...

    :( පවු. පොළඟාගේ පවුලේ අයටත් හහිතමිතුරන්ටත් මගේ කණගාටුව.
  8. sudunone

    එක්තරා කෙනෙක් ඇමිණි ඇමිණී ඇවිත් බුද්ධ ධර්මයට හා සිංහල ජාතියට අවමන් කරනවා කියල හිතෙන්නෙ නැද්ද...

    එක්තරා කෙනෙක් ඇමිණි ඇමිණී ඇවිත් බුද්ධ ධර්මයට හා සිංහල ජාතියට අවමන් කරනවා කියල හිතෙන්නෙ නැද්ද? කොහෙද යන්නෙ, මල්ලෙ පොල්.
  9. sudunone

    Still Pure Buddhism!!

    ආ, එලුවො? කොහොමද? මොකද හිතන්නෙ වැලන්ටයින් දිනය ගැන?:shocked::rofl:
  10. sudunone

    sripada..

    මම පොඩි කාලෙදි ගියෙ නඩයක් එක්ක. තේරෙන කාලෙදි ගියෙ යාලුවො කට්ටියක් එක්ක. නඩයක් එක්ක යනකොට තමයි නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර තියෙන්නෙ. පොඩි කාලෙදි ගිය ගමනෙදි මතක තියෙන ටික කියන්නම්. සිත පිරිසිදුව තියාගෙන, සංවරව යන්න ඕනෙ. එ නිසා, තරහින් යමක් කියන්නෙවත්, අනික් කෙනෙකුට තරහක් යන විදිහෙ වචනයක් තමන්...
  11. sudunone

    Dhamma talk by Ven Ajahn Brahm in Sri Lanka

    බ්‍රහ්මවන්සෝ හිමියන්ගේ දේශනා buddhist society of western australia වෙබ් සයිට් එකෙන් අහන්න පුලුවන්. හොඳ දේශනා රාශියක් තියෙනවා. කාලීන මාතෘකා, බොහොම ප්‍රායෝගික විදිහට විග්‍රහ කරනවා. බොහොම පින්.
  12. sudunone

    මුස්ලිම් පවුලේ ගෞරවය

    මොකෝ මේ මෙච්චර ඩෝං ගිහින්? මං කිව්වද ඔයාගෙ ආගමේ වැරැද්දක්?? කරුණාකරල ආපහු කියවන්න මං ලියල තියෙන එක. මම කතා කරන්නෙ සමාජය ගැන- ආගම ගැන නෙවෙයි. ලාංකික සමාජයෙ වුණත් කාන්තාවන්ගෙ ජීවිතවලට පවුලේ, සමාජයේ උදවියගෙ බලපෑම වැඩියි. මරන්නෙ නෑ තමයි. නමුත් විවාහයකදි බොහොමයක් කාන්තාවන්ට තමන් කැමති කෙනෙක් එක්ක...
  13. sudunone

    why?

    I don't know about other religions but in Buddhism, differences among humans is described as being due to niyaama dharma, Kamma being a major determinant. Kamma is basically, one's actions, good or bad deeds. Every action has a result. If you do good things, you will get good results. And you...
  14. sudunone

    මුස්ලිම් පවුලේ ගෞරවය

    කාන්තාවන්ගෙ ජීවිත ඔවුන් වටේ ඉන්න උදවියට ඕනෙ ඕනෙ හැටියට හසුරුවන්න ඉඩ ලැබිලා තියෙන සමාජයක ඔහොම තමයි. :( තමුන් සතුටින් ඉන්නෙත් නෑ. ඉන්න කැමති කෙනෙකුට ඉන්න දෙන්නෙත් නෑ.
  15. sudunone

    Suba Dawasak

    :D hithata ganna one watina kiyamanak.
  16. sudunone

    Help me please

    Dr. Diyanath Samarasinghe He works at Angoda Hospital. Check at private hospitals; I'm not sure where he can be channeled.
  17. sudunone

    == Amazing Art On Dirty Car Glass ==

    මේවගෙ ෂේඩ්ස් ගොඩක් තියෙන නිසා හිතන්නත් අමාරුයි කුණු ගොඩේ ඇඳපුව කියල.
  18. sudunone

    The Most Colorful River in The World

    Beautiful. Thanks for sharing. Rep+
  19. sudunone

    අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්

    අර මහණ කරගන්න ක්‍රමය එකම වුණත් මල්වතු පාර්ශ්වයෙ හාමුදුරුවන්ට වඩා බොහොම ගෞරවාන්විත හිමිනමක් අස්ගිරි හාමුදුරුවො. :) උන්වහන්සෙ මේ පවසන දෙය ඇත්ත. මම කොහෙවත් කියල නෑනෙ මේ අල්ලං ගිය විදිහ හරි කියල. මම කියන්නෙ සරත් ෆොන්සේකා මහතා අර විදිහට ජාත්‍යන්තර යුද අධිකරණයකදි අපේ හමුදාවට එරෙහිව සාක්ෂි දීමට...
  20. sudunone

    අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්

    රටේ මිනිස්සුන්ගෙ ජීවිත වඩා යහපත් කිරීම උදෙසා මේගොල්ලො මොනවද කරන්නෙ කියල බැලුවොත් ලොකු වෙනසක් නෑ තමයි. නමුත් යුද්ධය අවසන් කිරීම සහ රටේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් කොළඹින් බැහැර පෙදෙස්වල මාර්ග සංවර්ධනය කර තිබෙනවා. කොළඹින් බැහැර පෙදෙස්වල මොනයම් හෝ සංවර්ධනයක් කළ කෙනෙකුට වෙන හිටියෙ, මං හිතන විදිහට...

    No contents