සනාගේ අනාගතය

සනත්ගෙන් ඉටුවෙන&

  • චන්දෙ ඉල්ලන එක හොඳයි

    Votes: 20 17.5%
  • ක්‍රිකට් වලට සේවයක් කරන එක හොඳයි

    Votes: 94 82.5%

  • Total voters
    114

picodef

Member
Aug 24, 2008
112
1
0
Sana gena kiyapuwama mathak une ada sana elata gahala Provincial Tournament eke.

Sri Lanka Cricket Inter-Provincial Limited Over Tournament, Sri Lanka Cricket Combined XI v Ruhuna at Galle, Feb 6, 2010

Ruhuna 293/6 (50 ov)
Sri Lanka Cricket Combined XI 102 (27.3 ov)
Ruhuna won by 191 runs

Sanath Jayasuriya 87 Runs 86 Balls 11 4's and 1 6's

Machan Sri Lanka Cricket combined XI has players under the age of 23!!wihilu karanna epa!!!
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://

මොනව කරත් පට්ට හොරෙක් වෙන බව නම් ෂුවර්.
රටේ හොරුන්ට ආවඩන්න නම්
සනාගෙ ලේ වලත්
චෞර ගුණය තියෙන්න ඕන.

Match Fix කරන එකත් කරන්න ඇති එමට.

දේශපාලනේ තමයි හොඳ.
ක්‍රිකට් වලින් එච්චර හොරකම් කරන්න බැරි වෙයි.
:yes:

ඔන්න කිව්වා ගොබ්බ කතාවක්... :lol: IPL එහෙම ගහපුහාම කෝටි 5ක් හම්බ වෙන්නෙ.. ඒවා සල්ලි නෙවෙයිද?

මට පක්ෂය මොකක් උනත් එකයි.. සනත් දේශපාලනයට එනවට නම් විරුද්ධයි! :frown:
ජෙනරාල් දේශපාලනයට එනකොට මම කිව්වෙත් මේ කතාවමයි... මට පක්ශය නෙවෙයි වැදගත්, මිනිස්සු තමන්ට පුලුවන් දේ කරගෙන ඉන්න ඕනෙ.. ඒකයි මගෙ මතය :yes:
 
ranka

Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    ඔන්න කිව්වා ගොබ්බ කතාවක්... :lol: IPL එහෙම ගහපුහාම කෝටි 5ක් හම්බ වෙන්නෙ.. ඒවා සල්ලි නෙවෙයිද?

    මට පක්ෂය මොකක් උනත් එකයි.. සනත් දේශපාලනයට එනවට නම් විරුද්ධයි! :frown:
    ජෙනරාල් දේශපාලනයට එනකොට මම කිව්වෙත් මේ කතාවමයි... මට පක්ශය නෙවෙයි වැදගත්, මිනිස්සු තමන්ට පුලුවන් දේ කරගෙන ඉන්න ඕනෙ.. ඒකයි මගෙ මතය :yes:

    agree :) SF apu ekath cha .. mu apu ekath cha :baffled:
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0

    මොනව කරත් පට්ට හොරෙක් වෙන බව නම් ෂුවර්.
    රටේ හොරුන්ට ආවඩන්න නම්
    සනාගෙ ලේ වලත්
    චෞර ගුණය තියෙන්න ඕන.

    Match Fix කරන එකත් කරන්න ඇති එමට.

    දේශපාලනේ තමයි හොඳ.
    ක්‍රිකට් වලින් එච්චර හොරකම් කරන්න බැරි වෙයි.
    :yes:

    Chandeta enne nethnam hondai ban. Mewage ewun innakan lankwe deshapalanaya hariyanne neha.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සනා හොඳ එකා. ක්‍රිකට් ගහගෙන, ඒ අංශෙම වැඩක් කරගෙන හිටියනම් තමයි හොඳ. ඇත්තටම ඒ පැත්තෙන් එයාට ලොකු සේවයක් කරන්නත් පුලුවන්නෙ රටට, තමන්ගෙ අත්දැකීම් එක්ක.
    චන්දෙ ඉල්ලන්න ආවොත්නම් එයාගෙ මේ තියෙන නම්බුව, ගෞරවය හැම එකක්ම නැති වෙනවා.

    සුසන්තිකා වගේ අයනම් ඉල්ලුවට කමක් නෑ. එයා ඒ කාලෙ ඉඳලම ටිකක් එක විදිහක චරිතයක්නෙ. සනා අහිංසකයා.
     
    බැරි වෙලා සනා සරත් ෆොන්සේකට එහෙම එකතු වුණානම් බලන්න තිබුණා වරුණාව.:rofl:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0

    Aluth Comic Series eka kawada da out karannei.:P

    attachment.php

    මෙච්චර කාලෙකට දැකපු හොදම පෝස්ට් එක. කොහෙන්ද මේක හොයා ගත්තෙ? සේව් කරගෙන ඉන්නවද මේ වගේ වෙලාවලදි පාවිච්චි කරන්න? :lol: රෙප්+
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Chandeta enne nethnam hondai ban. Mewage ewun innakan lankwe deshapalanaya hariyanne neha.

    :lol::lol::lol: uba hari

    සනා හොඳ එකා. ක්‍රිකට් ගහගෙන, ඒ අංශෙම වැඩක් කරගෙන හිටියනම් තමයි හොඳ. ඇත්තටම ඒ පැත්තෙන් එයාට ලොකු සේවයක් කරන්නත් පුලුවන්නෙ රටට, තමන්ගෙ අත්දැකීම් එක්ක.
    චන්දෙ ඉල්ලන්න ආවොත්නම් එයාගෙ මේ තියෙන නම්බුව, ගෞරවය හැම එකක්ම නැති වෙනවා.

    සුසන්තිකා වගේ අයනම් ඉල්ලුවට කමක් නෑ. එයා ඒ කාලෙ ඉඳලම ටිකක් එක විදිහක චරිතයක්නෙ. සනා අහිංසකයා.

    සුසන්තිකාට නම් කට හරි තියේ :eek:
    සනාට?? :lol::lol:
    බැරි වෙලා සනා සරත් ෆොන්සේකට එහෙම එකතු වුණානම් බලන්න තිබුණා වරුණාව.:rofl:

    අටුල කටුස්සෙකි
    බෙහෙත් නැත
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඔන්න කිව්වා ගොබ්බ කතාවක්... :lol: IPL එහෙම ගහපුහාම කෝටි 5ක් හම්බ වෙන්නෙ.. ඒවා සල්ලි නෙවෙයිද?

    මට පක්ෂය මොකක් උනත් එකයි.. සනත් දේශපාලනයට එනවට නම් විරුද්ධයි! :frown:
    ජෙනරාල් දේශපාලනයට එනකොට මම කිව්වෙත් මේ කතාවමයි... මට පක්ශය නෙවෙයි වැදගත්, මිනිස්සු තමන්ට පුලුවන් දේ කරගෙන ඉන්න ඕනෙ.. ඒකයි මගෙ මතය :yes:

    සනා ඉල්ලං කන්න හදන්නේ:eek:
    ඌට පුලුවන්ද පාර්ලිමේන්තුවේ විවාද කරන්න:lol::lol:
    පොඩ්ඩක් හිතලා බලපන් :dull:

    ලක්ශ 5 :lol::lol::lol:

    ලක්ශ 5 mokakda amathi kenek unama... :lol::lol::rofl::rofl::dull::dull:

    ඔවු ඉතින්
    ඒ උනාට ඌ හම්බකරගෙන ඇතිනේ බං පරම්පරා හතකට
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සනා හොඳ එකා. ක්‍රිකට් ගහගෙන, ඒ අංශෙම වැඩක් කරගෙන හිටියනම් තමයි හොඳ. ඇත්තටම ඒ පැත්තෙන් එයාට ලොකු සේවයක් කරන්නත් පුලුවන්නෙ රටට, තමන්ගෙ අත්දැකීම් එක්ක.
    චන්දෙ ඉල්ලන්න ආවොත්නම් එයාගෙ මේ තියෙන නම්බුව, ගෞරවය හැම එකක්ම නැති වෙනවා.

    සුසන්තිකා වගේ අයනම් ඉල්ලුවට කමක් නෑ. එයා ඒ කාලෙ ඉඳලම ටිකක් එක විදිහක චරිතයක්නෙ. සනා අහිංසකයා.

    ඔව් අපේ කොල්ලොන්ට හයේ ඒව ටිකක් ගහන්න ඉගැන්නුවත් ලොකු දෙයක් :P ඇත්තටම අවුරුදු 20ක ක්‍රිකට් ඇත්දකීම් වලින් ලොකු සේවයක් කරන්න තිබුනා :(

    සුසන්තිකාගෙ නම් කට තියෙනවනෙ ඉතින්.. ඒකම ඇති politics වලට :P
     
    පුංචි මගේ චූටි අදහසක්.
    මඬ ගහන්න එපා-මට පක්ෂයක් පාටක් නෑ.රට ගැන(අර නිල් කසුන්ලට වගේ මහ ලොකු කැක්කුමක් නෑ(වැඩක් නැති නිසා-තිබ්බත් රට කරවන්නේ අපි නොවන නිසා-අපි හොඳයි කියලා යවන කෙනත් අන්තිමට තිරිසනෙක් විදිහටයි වැඩ කරන්නෙ-දැනටමත් පේනවනේ)
    මහ මැතිවරණය ගැනත් මට ඒතරම් ලොකු හැඟීමක් නෑ.මොකද රට කරවන්නේ විධායක ජනපති නිසා(කොයි පැත්තෙ වුනත්)
    මෙන්න මගේ අදහස-,යම් විෂයක් ගැන දැනුම තිබ්බ කියලා කවුරුවත් පාර්ලිමේන්තුවට යවනවට මම කැමති නෑ.(සනත් වගේම නළු නිළියෝ පවා)ගියත් එයාගේ දැනුමෙන් යමක් කරන්න දෙන්නෙ නෑ.(දත් දොස්තර ඉංජිනේරු ඇමති-නීතිඥයා ධීවර ඇමති-බැලුවම පොඩි සම්බන්ධයකුත් තියනවා වගේ හි..) එනිසා අපි කවුරු යැව්වත් රටට වෙන සෙතක් නැ(විධායක බලය නිසා).ඉත්තෝ විදිහට දාම් ලෑල්ලෙ නැටවෙනවා විතරයි.
    අපි යවන්න ඔන ඊගහ වගේ කෙලින් කතා කරන-මැරෙන්න බය නැති-උගත්(පොතේ උගත්තු නොව,සියල්ල නිසි අයුරින් දකින)මහත්වරු.