1. Barry Allen

    Chanux Bro ගේ කතාව

    මන් video බලලා නැහැ,එත් උන් මොනවා වගේ audience එකක් target කරනවද හිතා ගන්න පුළුවන් :P
  2. Barry Allen

    Chanux Bro ගේ කතාව

    මාත් හරිම respectable විදියට හිටියා :lol: :D
  3. Barry Allen

    Chanux Bro ගේ කතාව

    උබ හිටියද :eek::eek: username එක :frown:
  4. Barry Allen

    Chanux Bro ගේ කතාව

    සැමදා වගේ උබ ඇන්දිලා :lol::lol: උ සිංහල කම අගේ කරන නිසා නිසා ජාතකේ දෙසන්න නැහැ :dull::dull: මම සමහර විට උගේ ගමනට වල කැපුවා,සමහර විට උ අද තැනට එක හේතුවක් මන් :rofl::rofl:
  5. Barry Allen

    Elakiri Entrepreneurs Club

    :growl::growl: :angry::angry:
  6. Barry Allen

    Elakiri Entrepreneurs Club

    :(:sorry:
  7. Barry Allen

    කෙල්ලව බ්ලැක්මේල් කරනව

    :yes::yes::yes: ඉරිදා දැම්ම එකෙන් සහ,අද උදේ මු නැති එකෙන් :lol::lol: school ඇරුනම එවි :D
  8. Barry Allen

    My Sweety 5 !!!

    congrats මචන් :D
  9. Barry Allen

    යහපාලනේට මල් මිටක්!

    මන් එත් බැලුවා ඔය උත්තරේ පරක්කු ඇයි කියලා :rofl::rofl:
  10. Barry Allen

    යහපාලනේට මල් මිටක්!

    :eek::eek: එරෝෂන් :frown:
  11. Barry Allen

    ෆේස් බුක් Account මාර විදියට නේ දැන් බ්ලොක් වෙන්&#35

    දැන් උබට Facebook එකෙන් හොද traffic එකක් කලින් ආවද? මට හිතෙන්නේ උබේ IP විස්තර දැන් උන් දන්නවා... Unlimited Free VPN - Hola දාගෙන ගිහින් එකවුන්ට් හදපන් වෙන රටවල් වල අනුව...ඒ රට මතක තියාගෙන ලොග් වෙයන් හැම පාරම
  12. Barry Allen

    යහපාලනේට මල් මිටක්!

    :rofl::rofl: :growl::growl:
  13. Barry Allen

    ව්යාපාරයකට සරල නමක් (IT, Networks, VoIP, Info Sec)

    ඔව් මාත් මේ කතාවට එකගයි.. :P ඒ නිසා තමා Lk ගන්න කිව්වේ
  14. Barry Allen

    ව්යාපාරයකට සරල නමක් (IT, Networks, VoIP, Info Sec)

    ඔව් එකත් නරකරම නැහැ..ඇයි පිටරට අයත් ඉන්නවද target audience එකේ :confused:
  15. Barry Allen

    වෛද්‍ය වේරගමව ගොලු කල හැටි

    එදා ගියේ තනිකරම marketing වැඩ සටහනක්..නැත්නම් තමන් නොන්ඩි වෙන බව දැන දැන කවුද එන්නේ :rofl::rofl: සැමදා වගේ මෝඩ සිංහලු ඇන්දුනා :baffled::baffled:
  16. Barry Allen

    වෛද්‍ය වේරගමව ගොලු කල හැටි

    මට නම් challenge කරලා ඔය දොකව ගොළු කරන්න පුළුවන් :cool::cool: පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ :rofl::rofl:
  17. Barry Allen

    Kohameda Elakiri web eka slow connection worth wada karanne?.

    මන් හිතුවේ එක මට කිව්වේ කියලා..මන් Thread එකට එද්දී හෙන සෙට් එකක් කින්ඩි දාලා තිබ්බනේ :sorry:
  18. Barry Allen

    Kohameda Elakiri web eka slow connection worth wada karanne?.

    ඊට වඩා ලේසියෙන් GTRZ message එකක් දාලා වැඩේ ගොඩ දා ගත්තා :) දැන් Timeline කලාම එපා වෙලා බන් :P
  19. Barry Allen

    ව්යාපාරයකට සරල නමක් (IT, Networks, VoIP, Info Sec)

    ලංකාවේ වැඩක් නම් lk domain ගන්න..දැන් com domain ගන්නවා කියන එක කරන්න බැරි දෙයක් :baffled:
  20. Barry Allen

    Kohameda Elakiri web eka slow connection worth wada karanne?.

    උට පුදුම මලක් ඇත්තේ මාත් එක්ක..නැත්නම් අහු වෙන බව දැන දැනම ඔහොම වැඩක් කරාවිද :baffled: මේකට නම් මානසිකව වැටුනා :(

    No contents