1. Barry Allen

    අපි වගේ කාලකන්නි රැලක් :(

    උබත් දුන්නද 2015 සිරාට :baffled:
  2. Barry Allen

    රු.3500 ට wholesale system එකක්

    මුකුත්ම ප්‍රොජෙක්ට් හදලා නැනේ... system එකක් දැක්කම නිකන්ම QA check වෙනවා :baffled:
  3. Barry Allen

    Kohameda Elakiri web eka slow connection worth wada karanne?.

    මුට රිදිච්ච පාර මගේ username එක දාලා inspect element දාලා..උබලත් අරු දැම්මා ගමන් විස්වාස කරනවා නේද...සිරාවටම ලංකාවේ මිනිස්සු නම් :angry::angry: The_Killer කාරයා එව්වේ නැත්නම් මේක දකින්නේ නැහැ..මු එකවුන්ට් එක hack කරලද බලන්න password එක බැලුවා.. character 15 ක් :D
  4. Barry Allen

    අපි වගේ කාලකන්නි රැලක් :(

    අද වැරදි පැත්තෙන්ද නැගිට්ටේ :baffled::dull::nerd:
  5. Barry Allen

    අපි වගේ කාලකන්නි රැලක් :(

    දැන් කොහෙද ඉන්දියන් උන් ගෙනාවේ?තාම එක්ටා sign කලෙත් නැහැ..තොපි නිකන් බය වෙලා :frown::frown:
  6. Barry Allen

    Viral News Site with Adsense Guide (සිංහල)

    තහිකෙන සල්ලිකරයෙක්නේ :frown::frown: :P:P
  7. Barry Allen

    Make Little eMoney Income (Discussion)

    එහෙනම් අපි දෙන්නා එකතු වෙලා හදමුද? traffic ගන්න පුළුවන් වේවි කියලා මට හිතෙනවා :yes::yes:
  8. Barry Allen

    Make Little eMoney Income (Discussion)

    ඔව් බන්,එකමයි අවුල...ඊළගට කොහේ හරි තියෙන එකක් දැක්කම ඒ වැඩ කෑල්ලත් දාන්න හිතෙනවා..ඒ කියන්නේ මේක උබටත් තියෙන අවුලක් :baffled:
  9. Barry Allen

    Make Little eMoney Income (Discussion)

    porn සයිට් හදන්න බැහැ බන්,ප්‍රතිපත්ති වලට විරුද්දයි මගේ :P:P ටික ටික හදපු සයිට් 03ක් තියෙනවා..තාම එකවත් ෆුල් finish නැහැ කියහන්කෝ :sorry:
  10. Barry Allen

    Make Little eMoney Income (Discussion)

    සිරාවටම..ජොබ් එකෙන් එන ගාන එන්නේ නැනේ,අපි අමතරව වැඩ කරලා හදන් ඒවායින් :baffled:
  11. Barry Allen

    රු.3500 ට wholesale system එකක්

    UI/Form මිට වඩා friendly උනා නම් හොදයි කියලා මට හිතෙනවා.. Full testing කරලා නැහැ වගේ..වැරදි අහු වෙනවා :baffled:
  12. Barry Allen

    රු.3500 ට wholesale system එකක්

    PM එකක් නැනේ උබගෙන් :frown::frown: :no::no:
  13. Barry Allen

    රු.3500 ට wholesale system එකක්

    මට demo එකක් හදලා එවපන්...
  14. Barry Allen

    අදත් JVP ගැන කියවන්න ගිහින් අහා ගත්තා ඇතිද?අන්තිමට මාරු උනා නේද සැමදා වගේ...මොලෙන් හිතලා බලපන්...

    අදත් JVP ගැන කියවන්න ගිහින් අහා ගත්තා ඇතිද?අන්තිමට මාරු උනා නේද සැමදා වගේ...මොලෙන් හිතලා බලපන් කියන දේ තේරේවි..JVP කියන්නේ ලංකාව කන්න හදපු සංවිදනයක්
  15. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    අනේද කියන්නේ අක්කේ..දේසපාලන වියාපාරයක් තුල..අල්ලපු ගෙදරට පැනලා එකට කාපු බීපු යාළුවගේ ගැනී දුසනය කරන්නේ රටේ බලය ගන්න වෙන්නේ ඇති.. හාමුදුරුවෝ කි දෙනෙක් මැරුවද? ගමේ ඉස්කෝලේ මහත්වරු..ග්‍රාම සේවම,කොටින්ම ගමේ වැදගත් තනතුරු දරපු හැමෝම මාරුව එකනේ කලේ...
  16. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    :yes::yes: JVP කඩේ යන උන් යන්නේ උන්ගේ වචන වලට brainwash වෙලා... :dull::dull: ඔය campus වල brainwash වෙලා හිටපු එකෙක් අවුරුදු 05කින් විතර හමු උනොත් බලපන්කො..උත කියනවා අපි අහු වෙලා හිටියා කියලා :rofl::rofl:
  17. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    රනිල් සිංහලයෙක්ද?ඕකා පිම්පියෙක්... කුබුරකට බැහැලා ගැමි සුවුද විදමු නැති,අපේ කම දන්නේ නැති පාහර පාදඩ කළු සුද්දෙක් :dull::dull:
  18. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    මේක තමා ජෙප්පොන්ට වැරදුනේ...උන් කාල් මාක්ස්ගේ හනමිටි පොතක් අල්ලන් නහිනවා..ලංකාවට අනුව තමන්ගේ දේසපාලන වියාපාරය හැඩ ගහ ගන්නේ නැහැ :angry::angry: සිංහල කම එක්ක බුද්දාගම වැවයි,දාගැබයි සංකල්පේ අවා නම් අද JVP ගොඩක් හොද තැනක ;)
  19. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    තොට මොල්ද?බැසිල්,නාමල් :angry::angry: little hope ගෝටභය :no: වෙලා තියෙන්නේ දියසේන කුමාරයෙක් බිහි වෙන්න දෙන්නේ නැහැ..බිහි වෙන්න හදද්දිම උට වල කපන්නේ අපි සිංහල සහජීවන හැත්ත :angry::angry: අනගාරික දර්මපාල තුමා මේ දේ දැක්කා කලින්..සෝම හාමුදුරුවෝ දැක්කා..මතකනේ ඒ කාලේ සෝම හමුදුරුවොන්ට බැනපු තරම අපේ...

    No contents