1. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    2020 සිංහල කම පෙරට ගෙනෙන පක්ෂයකට මගේ උපරිම සහාය දෙමි.. :cool: මොකද 2020 හරි තීරණේ ගත්තේ නැත්නම් සිංහලයාගේ අවසානේ උදා වෙන නිසා ;) සිංහල අපිට තියෙන්නේ මේ රට විතරයි..එක මතක තියා ගෙන කවුරු කවුර්ත් වැඩ කරොත් හොදයි :dull: දැන් අවස්ථාවක් දීලා බලන්න,ටෙස්ට් කරන්න සුදුසු කාලයක් නෙවි තියෙන්නේ..සිංහල...
  2. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    හරි හරි දැන් ඉන්නේ හොද උන්නේ...එහෙනම් මෙන්න උබට challenge එකක් :yes: ප්‍රසිද්ද වේදිකාව අනුරට කියන්න කියපන් බුද්දාගමට තැන දෙන්න කියලා..මේක සිංහල රට කියලා.. ඔට්ටුයි ඔය වසලයට කියන්න බැහැ..ඕක දන්නේ මුස්ලිම්,දෙමල චන්ද වලට බුද්දාගම නැති කරන්න විතරයි..උන් දන්නේ නැහැ උට උන් චන්දෙ දෙන්නේ නැහැ කියලා...
  3. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    දැන් තොට කි පාරක් කිව්වද JVP worst කියලා...තෝ මොනවාද 87-89 උන ඒවා දන්නේ...ගිහින් අම්මාගෙන් අහපන් :angry::angry::angry:
  4. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    2015 උට චන්දෙ දුන්නේ නැහැ කියලා බනින්නේ,මේ යක්කු උට වඩා ගොබ්බ රැලක් නිසානේ.. අර වසල සිරාට විජයකලාට පඩයක් ගියත් යාපනේට දුවනවා..එහෙන් පිප්මියෙක් රට විකුනනවා...මේ යන විදියට 2020 වෙද්දී බුදු දහටම තියෙන තැන නැති වෙලා,සිංහලු දෙවැනි තැනට වැටෙනවා :angry::angry: මහින්ද හොද නැහැ..එත් මහින්ද වඩා මුන් හොද...
  5. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    අයි වොකස්වැගන්...මුන්ට අමතකයි උගේ කලින් කතා සේරම,එක පොඩි හොද වැඩක් කලාම..ඉතින් උඩ දාගෙන චන්දෙ දෙනවා...උන් මුන්ට අවුරුදු පහේම අරිනවා :rofl::rofl:
  6. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    කොහෙද යකෝ රාජපක්ෂට කඩේ යන්නේ :angry::angry: මහින්ද කියන්නේ මෝඩයෙක්, උගේ වටේ හිටපු උන් වැරදි කරද්දී කට පියන් හිටියා.. තව මෝඩ පුත්තු 03 දෙනා + 30% උව කෑවා :dull::dull: එත් වැඩේ තියෙන්නේ ඒවා නවත්වන්න ආපු සිරා අමුම අමු මි හරකෙක් ;)
  7. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    උබටත් අතල් නේද?බලපන් ඔය ගොබ්බස්ගේ කලින් පොස්ට්..රෙදි නැතුව UNP එකට කඩේ යන්නේ.. මන් එකනේ හැමදාම කියන්නේ UNP නම් අමුම අමු ගොබ්බයො කියලා :P:P
  8. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    නැතුව,උබ එක දන්නේ නැද්ද?ඔය අනුරයා හැමදාම මර ලතෝනි දීගෙන කියන්නේ ;)
  9. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    නැහැ මිනිස්සු ඇත්ත තේරුම් ගන්නවා...JVP කියන්නේ ලංකාව විනශ කරන්න හදපු සන්විදනයක් කියලා ;) උන් හැමදාම කටින් බතල හිටවනවා..කරන එකාට කරන්න දෙන්නෙත් නැහැ...ටෝක් දිදී ඉන්නවා :rofl: ඕකට තමා කියන්නේ බල්ලා පිදුරු කන්නෙත් නැහැ,කන ගොනාට දෙන්නෙත් නැහැ කියලා
  10. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    වරදෙනවා බන්,දෙකම එක ලගින්නේ යන්නේ... රජිතයක් දවසක් ඕක වැරද්දුවා :P (සිත නිවන කතා)
  11. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    උන් එන්නේ නැහැ බන් වාද කරන්න...උන් දන්නවා අපි කියන එක ඇත්ත කියලා..එදා Thread එකේ වත් එකෙක් ආවේ නැහැ.. ;);) කොටින්ම JVP එකට ලබන පාර ඇපත් නැහැ..එන ආසන ටික එන්නෙත් සමානුපාත චන්දෙ ක්‍රමේ නිසා :dull:
  12. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    නැහැ බන් මොලේ තියෙන මිනිස්සු දන්නවා GPS+ ගන්න කොන්දේසි 27කත එකග උනා කියලා..උබ එක නොදන්නා ළිං මැඩියෙක් උන එක තමා දුක :( ඔය සමනල්ලු අනුමත කරන එකත් GPS+ කොන්දේසියක් :P:P
  13. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    සැමදා පරිදි අදත් :rofl::rofl: මු නම් හදන්න බැහැ :dull::dull:
  14. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    කොලවරියගේ රෙෆ් පවර් එක 8 වැඩි කියලා නොදන්නා උලමෙක් කොටවන්න රෙෆ් කපලා :angry::dull:
  15. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    ඔය හර්ෂද සිල්වා පල් බුරුවෙක්..මතකනේ දුන්න ටෝක් සෝමාලියානු නැව් කෙස් එකේද? :rofl::rofl: අනික ඔය GPS+ ගන්න එකග උන කොන්දේසි කිව්වද :angry::angry: ඕකුන් දැන් parliament එකේ එකක් කියන්නේ,කරන්නේ වෙන එකක් ;);)
  16. Barry Allen

    හිට ගෙන ඉන්නවලු පාන්දර 5 ට ඇවිල්ලා

    අනේ යකෝ..කොයි වෙලේ අලියෙක් ගහවිද මන්දා.. :no::no: හිතන තරම් සුන්දර නැහැ
  17. Barry Allen

    බුද්ධිමත් දේශපාලනය

    රතු අලි පැටව්
  18. Barry Allen

    හිට ගෙන ඉන්නවලු පාන්දර 5 ට ඇවිල්ලා

    ඔව් අපි ගිය සතියේ ගියා තණමල්විල..ඒ පැත්තේ මිනිස්සු දැක්කම දුක හිතුනා.. :(
  19. Barry Allen

    හිට ගෙන ඉන්නවලු පාන්දර 5 ට ඇවිල්ලා

    අනේ මන්දා,මටත් හිතා ගන්න බැරි ඔය සින් එක....මට නම් පෙන්නේ ගොඩක් මිනිස්සු නිවුස් බලන්නේ නැහැ..එක්කෝ බලන්නේ රුපවාහිනී,ITN..ඔය දෙකේ ඕවා කියන්නේ නැතුව ඇති බන්
  20. Barry Allen

    GMOA -එහෙමද ආස ...

    මු මේ 1600 කඩේ යන එකෙක් බන්,පොඩ්ඩක් බලපන්,UNP වලට බැනලා ගිය Thread කොහෙද මු එතන රෙදි හෝදනවා..ඇහුවම කියන්නේ කාටවත්ම කඩේ යන්නේ නැහැ bla bla bla මෙහෙම කියන senior member කෙනෙක් මතකද රුචිර කියලා..මේ උම තමා ;)

    No contents