1. Barry Allen

    JesonRulez ට වුන දේ ?

    Join Date: Jul 2016 ආපු කෙනා JesonRulez Fake කියනවා :dull::dull:
  2. Barry Allen

    JesonRulez ට වුන දේ ?

    මේ කතාව ඇත්ත.. :yes::yes:
  3. Barry Allen

    JesonRulez ට වුන දේ ?

    :yes::yes:
  4. Barry Allen

    ගුරුකම් බොරු උනා

    හරි හරි,මන් කැපුනා..දැන් මන් මේකේ හිටෝය්ත් තව off topic යනවා..පරණ අනාත උන කොලු පැටව එන නිසා :D;)
  5. Barry Allen

    ගුරුකම් බොරු උනා

    ගිය පාරත් ඔහොම කියලා අන්තිමට ලයිට් කණුවක් අස්සේ හැංගිලා හිටිය එකා එක්ක මොන කතාද :dull::dull:
  6. Barry Allen

    ගුරුකම් බොරු උනා

    හොදටම රිදිලා..මදි මදි අනුජ මෙත්සිරි නොහොත් ගාල්ලේ මැට්ටා :rofl::rofl: මොලේ තියෙන මිනිහෙක් search කරලා බලපන්,මු කොහොම පජාත මිනිහෙක්ද කියලා දැන ගන්න :yes::yes:
  7. Barry Allen

    ගුරුකම් බොරු උනා

    මාතර ආසිරි එක ලගට වෙලා පොන්නය වගේ බලා හිටිය හැටි අමතක උනාද?:dull::dull:
  8. Barry Allen

    ගුරුකම් බොරු උනා

    මට එහෙම proofs කිරීමේ අවශ්යතාවක් නැහැ...උබ පිලි ගන්නේ නැත්නම් පිලි නොගෙන ඉදපන් :dull:
  9. Barry Allen

    ගුරුකම් බොරු උනා

    අවුලක් නැහැ බන්..දැන් මේක off topic ගිහින්,personal තරහවල් පිරිමහ ගන්න තැනක් වෙලා..ඔය ගෝඩක් ඇර ගන්න උන් කලින් තෙඩ් එක මගෙන් අනාත උන උන්...දැන් රිදිලා වෙස ගැනු වගේ පස්සෙන් දුවන් එනවා :dull::dull: ඔය ජනිත කියන එක හෙන පච ත්‍රෙඩ් එකක් දැම්මා ලක්ෂ ගොනක් ඕන කියලා..එකේදී උව ලිදේ දැම්ම තරහ තාම යන්නේ :love:
  10. Barry Allen

    ගුරුකම් බොරු උනා

    අනුජ මෙත්සර කිව්වා ගමන් රිදුනා නේද?මදි මදි :P :P පරණ උන් දන්නවා උබේ කැරක්ක්ටුව
  11. Barry Allen

    ගුරුකම් බොරු උනා

    උබ පබ බන්..ඇඩ්මින්ට කියලා බලපන් රෙෆ් කපපු එකා..උබට අදහා ගන්නත් බැරි වේවි..ලොල්.. උබ තාම එලකිරියට පොඩි වැඩි :dull:
  12. Barry Allen

    ගුරුකම් බොරු උනා

    ගාල්ලේ හබ්බයෝන්ට පුක දුන්නේ කවුද කියලා එළකිරියේ senior member දන්නවා අනුජ :P :P
  13. Barry Allen

    ගුරුකම් බොරු උනා

    උත්තරේ කලිනුත් දීලා තියෙනවා..කීබෝඩ් එක ඔබ ඔබ ඉන්නේ නැතුව එලියට බැහැලා හොයපන්.. ;)
  14. Barry Allen

    ගුරුකම් බොරු උනා

    පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු :yes::yes:
  15. Barry Allen

    ගුරුකම් බොරු උනා

    පිස්සුද යකෝ දුනු වලින්?ඔය එකෙක් කියන්නේ බඩගාලා ගිහින් කඩු වලින් ගේම දෙන්න ඇත්තේ..කොහොමද රම්බෝ කඩුවක් අරන් ගිහින් බෙල්ල කපනකොට මු ගොයම් ගස් අස්සේ ඉදන් තමා බලන් ඉදලා තියන්නේ :rofl::rofl:
  16. Barry Allen

    ගුරුකම් බොරු උනා

    මෙන්න බොලේ තියරි :rofl::dull: :D:D:D හිනා කළා මෙරෙනවා :rofl::rofl: උබ 1500 ගිහින්ද ඕවා හොයා ගත්තේ..ඇස දෙකෙන් දැකලා වගේ කියන්නේ :P:P
  17. Barry Allen

    ගුරුකම් බොරු උනා

    උට ඕවා කියලා වැඩක් නැහැ බන්..උ කවලම් සුද්දෙක් ;)
  18. Barry Allen

    ගුරුකම් බොරු උනා

    මේකම තමා මාත් කියන්නේ..එක TV චැනල් එකක හොර ගුරෙක් අරන් පෙන්නුවා කියලා අයුර්වේදේ අනිත් හැමදේම බොරු වෙන්නෙත් නෑ. ගුරුකම් බොරු වෙන්නෙත් නෑ අනික ගුරුකම් කියලා අපි හිතන හැමදේම කරන්නත් බැහැ
  19. Barry Allen

    ගුරුකම් බොරු උනා

    කොහෙද යකෝ මන් කිව්වේ ගුරෙක් කියලා,මන් කිව්වේ වෙදෙක්..තෝ වගේ සිංහල කියවාගන්න බැරි හිටපුවෙක් එක්ක මොන කතාද..දැන් බොලාට ඕන සිංහල වෙදකම,ගුරුකම,ජෝතිස්ය වැරදි කියන්නේ.. හරි වැරදි..දැන් ඔබට සතුටුයිනේ.. :dull::dull:
  20. Barry Allen

    ගුරුකම් බොරු උනා

    කන්ද උඩරට පිහිටීම අනුව සුද්දට යටත් කර ගන්න බැහැ..කොයි තරම් රටවල් ඇල්ලුවා උනත්.. කි පාරක් යුද්ද කලාද?උබේ ඉතිහාසේ දැනුම ගොඩක් අඩුයි..නව පරපුරේ එකෙක්ද කොහේදෝ :angry::angry:

    No contents