කතා කරලා වැඩක් නැහැ...2005 මුන්ට ප්‍රදේශිය සබා 39ක බලේ දෙන්න කතා කරා මහින්ද...සෝමවංස,විමල් කැමති උනා..අනුරයයි,ලාල්කාන්ත කිව්වා අපි තනියෙන් ඉල්ලලා ඊට වඩා ගන්නවා කියලා :dull::rofl: අන්තිමට චන්දෙ ගියාම ඇපත් නැහැ :baffled::baffled:
JVP ඉතිහාසේ කරපු ලොකුම වැරැද්ද එක..ඒ වෙලාවේ ප්‍රදේශිය සබා 39ක් අරන්...