මන් නම් බැලුවේ නැහැ...එත් මන් දන්නා අය ඉන්නවා ඔය subject එකේ...අදුරන කෙනෙක් දීපු මන්ත්‍ර ටිකකුත් තියෙනවා...වැඩේ කියන්නේ ඒ මිනිස්සු සේරම දැන් මැරිලා :baffled:
ඔය මිනිස්සු තමන්ගේ සාස්තරේ අඩුම ගානේ මුනුපුරෙක්ට වත් දෙන්නේ නැහැ...
දැන් ඉන්නේ නම් සේරම බොරු...ඔය පත්තරේ ඇඩ්ස් දාන උන් නම් කරන්නේ තනිකරම...