සැබැ ජිවිතයට ගෙනියන්නෙ නැ.කැමතිත් නැ..අපිත් රිලැක්ස් එකක් ඔනි නිසා තමා එන්නෙ..එත් මෙතන එක එහෙම නැ..
දෙයක් කරන්න කෙනෙක් නැ..එත් අඩු පාඩුවක් දැක්කාම උඩ පනින්න ඔනි තරම් ඉන්නවා..හැබැයි කරන්න කැමති නැ..එත් ඇත්ත පෙනුනාම ලෙසියට ගහලා දානවා සයිබර් අවකාශෙ ඇත්තට ගන්න එපා කියලා..එක ක්‍රියාවෙන් කරනවා නම්...