තනිකඩ පෙරමුණේ එකෙක් මගේ චූවා ඇල්ලුවා.![]()
සමරිසි එකෙක්ද කොහෙද![]()

සමරිසි එකෙක්ද කොහෙද![]()
mu bisexual trans ganiyek balan giyama 
Kasuna allala thiyenne..mu bisexual trans ganiyek balan giyama
![]()

Ohoma nemei kiyanne
M>f>m>gender fluid , intersex, pansexual![]()

Ewain wadak na aruge chuwa alluwane?.. u 18tath aduilu.. dan ithin chande paththakin thiyala hire laginna lasthi weyan![]()
දෙකක් නෑ කසුනා තමාKasuna allala thiyenne..mu bisexual trans ganiyek balan giyama
![]()
බලං ගියාම අහිංසක එකා වාගේ ඉඳගෙන මු තමා ලොකුම ප්රචණ්ඩ ක්‍රියාව කරලා තියෙන්නෙ දෙකක් නෑ කසුනා තමාබලං ගියාම අහිංසක එකා වාගේ ඉඳගෙන මු තමා ලොකුම ප්රචණ්ඩ ක්‍රියාව කරලා තියෙන්නෙ

ඔබගෙ චන්දයෙ වලංගුතාවය චන්ද ගනින නිලදාරි තුමා විසින් තිරනය කරනු ඇත..
mun hithanne mama kiyala...
වලංගු බාවය පිළිබඳ ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ මැකෝගේ ක්‍රියා කලාපය පිළිබඳවයි. අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි. මාගේ ගැටලුව. චන්ද දායකයා කරන දේවල් කරන්න ඉන්න දේවල් මැකෝ තුමාට කියන්න අවශ්‍ය ද...? සහ මැකෝ තුමාට ඒ වෙනුවෙන් ප්‍රශ්න කිරීමට විවේචනය කිරීමට අනාවැකි කීමට එළකිරි ප්රජාතන්ත්රවාදයේ ඉඩකඩ තිබේද...? එවිට මා නියෝජනය කරන පාර්ශවයට අගතියක් සහ විරුද්ධ පාර්ශවයට සිදුවන වාසිය පිළිබඳ අදහස කුමක්ද...?
නැවතත් පැහැදිලිව සඳහන් කරමි, මාගේ චන්දය වලංගුවීම හෝ නොවීම කිසිසේත්ම මට ගැටලුවක් නොවේ. ඔබගේ තීරණයද කුමක් වුවත් එයද ගැටළුවක් නොවේ. ඒ තුලින් මම සහ මා නියෝජනය කරන පාර්ශවය එමෙන්ම අපක්ෂපාතී එළකිරි ජනතාවට ලබාදෙන ආදර්ශය පමණක් ඉතාමත් වැදගත් කොට සළකමි. ඔබ කමිටුව හෝ මැකෝතුමා කෙරෙහි කිසිදු පෞද්ගලික ගැටළුවක් හෝ පියවාගතයුතු ආත්මීය කෝන්තරයක් හෝ නොමැතිබවත් සිහිපත් කිරීමට කැමැත්තෙමි.
ස්තූතියි, තෙරුවන් සරණයි,
ජයවේවා.
මීට,
අගතියටපත් චන්ද දායකයෙක්.
2019/11/29
10:00 AM

Hichchi oya neda aruge chuwa alluwe,?mun hithanne mama kiyala...

ඔබ කියන දෙ හරි..එත් ඔතන ගැටලුවක් ඇත්තෙම නැද්ද..අපි ප්‍රකාශ කරලා තියෙන්නෙ පොස්ට් 100 සහ මාස 3කට පෙර ලියාපදිංචි වු ගිනුම් පමනක් වලංගු වෙනවා කියලා..එතකොට තමන්ගෙ චන්දය වලංගු කරගැනිම සදහා නොවෙද දවස් 2ක් වගෙ කාලයක් තුල පොස්ට් 70 අදික ප්‍රමානයක් පල කලෙ..
මම දන්නවා හුගාක් අය මෙතනට එන්නෙ තමන් ගෙ වැඩ වලින් පොඩි නිදහසක් ගන්න..රිලැක්ස් වෙන්න.වෙනසකට..එතකොට එහෙම ආපු ගමන් තමන් බලන කියවන එක ත්‍රෙඩ් එකකට bump එකක් හරි දැම්මා නම් ඔය පොස්ට් 100 සම්පූර්ණ වෙන්නෙ නැද්ද..
ඔබ ගිනුමක් හදලා තියෙන්නෙ 2017 දි..එතකොට 2019 වෙනකම් ම පොස්ට් 100 දාන්න ඉඩක් ලැබුනෙම නැද්ද..
ඔබ නියොජනය කරන පාර්ශයවය අගතියට පත් කරන්නෙ ඔබ විසින්ම නොවේද..බාවිතා නොකරන ගිනුම් සක්‍රිය ගිනුම් බවට පත් කර තමා නියොජනය කරන පාර්ශයවයට චන්දය බාවිතා කිරිම තමන් ගෙ පාර්ශවය අගතියට පත් කිරිමක් නොවේද..
එක පුද්ගලයෙක් ට හිමි ගිනුම් දෙකකින් චන්දය බාවිතා කිරිම හොර චන්ද බාවිතාවක් නොවේද..එක්වරම පොස්ට් කවුන්ට් වැඩි කිරිම සදහා පමනක් පොස්ට් කරන ගිනුම් ගැන අපි සැලකිලිමත් වෙනවා..එක ඔබට පමනක් අදාල දෙයක් නොවේ..![]()