1. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    මෙය මැකො තුමාට යොමු කරන්න කම්මැලි කටුස් මහත්මයා..මම දැන් ඉවත් වෙලා නෙ ඉන්නෙ..:D
  2. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    මගෙ මතය අනුව..මේක හොදට මතක තියාගන්න මේක මගෙ අදහස හා නිර්වචනය හොදෙ.. තමන්ට පැවරෙන යම් කාර්යක්, ක්‍රියාවක් හො තමා විසින් බාරගන්නා ලද කාර්යක් හො ක්‍රියාවක් තමාට හැකි උපරිමයෙන්,විශ්වාසදායි ලෙස නොපිරිහෙලා ඉටු කිරිම
  3. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    අවසාන ප්‍රශ්නය විදියට මේකට උත්තරයක් දෙන්නම්..අහන්න බලන්න ඔයාගෙ ප්‍රශ්නය.. පොස්ට් එක අනුමත උනත් මේකට උත්තරයක් දෙනවා මම
  4. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    කටුස් බොරු දාන්න එපා..අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ..
  5. Sara531

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    Nk මේක පොස්ට් කරන්න..
  6. Sara531

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    මම සියලු කටයුතු වලින් ඉල්ලා අස්වන අතර මේයට හෙතුව වන්නෙ පක්ශයකට අයත් නූලක පොස්ටුවක් දැමිම වන අතර සිදුවු අපහසුතාව පිලිබද කනගාටුවට පත්වෙමි.. Sara531. නියොජ්‍ය මැතිවරණ කොමසාරිස්.
  7. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    අහ්..එහෙම දෙයක් ද..හරි එහෙනම් මම ප්‍රසිද්ධ වෙදිකාවෙ කියලා ඉල්ලලා අස්වෙන්නම්..:):)
  8. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    මොකක්ද.....ඔයාලට සමාව ඉල්ලලා මදිද...ත්‍රෙඩ් ඔක්කොම අයින් කරවන්නද ඔනි....
  9. Sara531

    🙂🙂🙂

    🙂🙂🙂
  10. Sara531

    පොල් එක හරි..පොස්ට් එකෙ තැනක තියෙන්නෙ මම වෙලාවන් එලකිරි යෙ වෙලාවෙන් බව කියලා..එක මේම වෙලාවන්...

    පොල් එක හරි..පොස්ට් එකෙ තැනක තියෙන්නෙ මම වෙලාවන් එලකිරි යෙ වෙලාවෙන් බව කියලා..එක මේම වෙලාවන් වෙන්න ඔනි
  11. Sara531

    මේම වේලාවන්...එඩිට් කරන්න

    මේම වේලාවන්...එඩිට් කරන්න
  12. Sara531

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා..මට ත්‍රෙඩ් එක මාරු වෙලා.. මම පොස්ට් එක අයින් කරගත්තා..
  13. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    මම ඔයාලාගෙන් සමාව ඉල්ලනවා..මට ත්‍රෙඩ් එක මාරු වෙලා..මම පොස්ට් එක අයින් කරගත්තා.. සමාවෙන්න..
  14. Sara531

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    පෘෆ් දෙන්න
  15. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    මම කාගෙවත් අගුපිලක ඉන්නෙ නැ..මේක මගෙ ඔෆිස් එක..මේක "මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය"
  16. Sara531

    http://www.elakiri.com/forum/showthread.php?t=1920775 අයියෙ මේක ඩිලිට් කරලා දෙන්න කො.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1920775 අයියෙ මේක ඩිලිට් කරලා දෙන්න කො.....
  17. Sara531

    ඩොඩෝ ත්‍රෙඩ් එක gt ට pm කරන්න..ඩිලිට් කරන්න කියලා..මමත් කියන්නම්

    ඩොඩෝ ත්‍රෙඩ් එක gt ට pm කරන්න..ඩිලිට් කරන්න කියලා..මමත් කියන්නම්
  18. Sara531

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    ස්වාධින කමයි සිංදුවකුයි අතරෙ සම්බන්දය පැහැදිලි කරන්න නියොජ්‍ය නායකතුමා.. පොල් එක දානකම් ඉන්න එකෙ මම සිංදුවක් දැම්මෙ..අනික මේක මිඩියා යුනිට් එක..

    No contents