1. sudunone

    සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා.

    සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා.
  2. sudunone

    පැතුම් ඉටුවන ඵලදායී නව වසරක් වේවා.

    පැතුම් ඉටුවන ඵලදායී නව වසරක් වේවා.
  3. sudunone

    ජයග්‍රහණවලින් පිරි, සුභ නව වසරක් වේවා.

    ජයග්‍රහණවලින් පිරි, සුභ නව වසරක් වේවා.
  4. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    හ්ම්. ඒත් ගොඩාක් ලොකු පවු කරන්න ඕනෙ ඇති නේද එහෙ උපදින්න? මොකද, මනුෂ්‍ය ජීවිතයෙදිත් ගොඩක් දුක් විඳින්න වෙනවනෙ. ඒ නිසා ඔය අපි කරන පොඩි පොඩි වැරදිවලට නිරයෙ යන්නෙ නැතුව ඇති. ඒව මෙහෙදිම ගෙවන්න පුලුවන් නිසා. පාතාල කාරයො, දේශපාලකයො, ත්‍රස්තවාදියො වගේ අය තමා එහෙ යනව ඇත්තෙ.
  5. sudunone

    බලාපොරොත්තු සඵල වන, සුභ නව වසරක් වේවා.

    බලාපොරොත්තු සඵල වන, සුභ නව වසරක් වේවා.
  6. sudunone

    පරණ ත්‍රෙඩ් උඩට ඇද මැරුම් කෑමට සිදු නොවෙන, බලාපොරොත්තු සඵල වන සුභ නව වසරක් වේවා.

    පරණ ත්‍රෙඩ් උඩට ඇද මැරුම් කෑමට සිදු නොවෙන, බලාපොරොත්තු සඵල වන සුභ නව වසරක් වේවා.
  7. sudunone

    සර්වප්‍රකාරයෙන්ම බලාපොරොත්තු සඵල වන සුභ නව වසරක් වේවා.

    සර්වප්‍රකාරයෙන්ම බලාපොරොත්තු සඵල වන සුභ නව වසරක් වේවා.
  8. sudunone

    සසිරිබර, සියලු පැතුම් සර්වප්‍රකාරයෙන්ම ඉටුවන සුභම සුභ නව වසරක් වේවා!

    සසිරිබර, සියලු පැතුම් සර්වප්‍රකාරයෙන්ම ඉටුවන සුභම සුභ නව වසරක් වේවා!
  9. sudunone

    යේසුස් වහන්සේ භික්ෂුවක්ද?

    මම ඔය කියන පොතනම් කියවල නැහැ. නමුත් අහල තියෙනවා. "මූ මට මඩ ගහනව" කියන මානසිකත්වයෙන් බැලුවොත් ආගම් දෙකටම මඩ ගහනව කිව්වැකි: ලෝකයේ අනික් ප්‍රධාන ආගම්වලින් බුදු දහම වෙනස් වන මූලික කාරණය මැවුම් වාදය ප්‍රතික්ෂේප කිරීම. ඒ නිසා මැවුම්වාදය පිළිගත් ජේසුස්වහන්සේ බුද්ධශ්‍රාවකයකු කීම බුදු දහමට මඩ ගැසීමක්...
  10. sudunone

    ~ 3 ~ 3 ~ " Thuna thuna karunu gena " ~ 3 ~ 3 ~

    මේක ආය ආයෙත් බලන්න ආස හිතෙනවා. මට ආදේශ කරගෙන බැලුවම, මුල ඉඳල අගටම නැති කර ගන්න ඕනෙ දේවල් ගොඩා....රියයි. :D සමහර දේවල් සමහර වෙලාවට නැහැ. තවත් සමහර වෙලාවට තියෙනවා. ප්‍රහාණය කළා කියන්න බෑනෙ එතකොට. උදාහරණයක් විදිහට යාලුවොත් එක්ක එකතු වුණු වෙලාවට හිස් වචන කියන්න තියෙන ලැජ්ජාව බය කොහෙන් යනවද කියල නෑ...
  11. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    යම රජ්ජුරුවො ගැන කියනව දේවදූත සූත්‍රයෙ. ඒ කියන විදිහට නිරයට ගියාම අවබෝධ කරවල දෙනව තමන් එතනට එන්න හේතුව. සත්ත්වයාගෙන් අහනවලු පෙර භවයෙදි දේවදූතයින් දැක්කෙ නැද්ද කියල. මෙතනදි දේවදූතයින් කියන්නෙ අලුත උපන් පොඩි දරුවන්, වයසට ගිය පුද්ගලයින්, දැඩි සේ ගිලන්ව දුක් විඳින පුද්ගලයින්, වරදට හසුව වදයට පමුණුවනු...
  12. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    අහමු අහමු. අපේ සාකච්ඡාවට හොඳයි.:)
  13. sudunone

    යේසුස් වහන්සේ භික්ෂුවක්ද?

    :lol: යේසුස් වහන්සේ සමහරවිට වෙනත් දර්ශන හදාරන්න ඇති. නැත්නම් ගවේෂණය කරන්න ඇති. බෝධිසත්ත්වයනුත් සමකාලීන වෙනත් දර්ශන දේශනා කළ ආචාර්යවරුන් වෙත ගොස් ඒවා හැදෑරුවා. නමුත් පසුකාලීනව තමන් වහන්සේ විසින්ම සොයාගෙන දේශනා කළ දර්ශනය අනුවයි අපි ආගම් කර්තෘ වරුන් හඳුන්වන්නෙ. ඒ නිසා යේසුස් වහන්සේ පැහැදිලිවම...
  14. sudunone

    Fonseka tald it ... He said it Again

    රටට පෙර මම:no:
  15. sudunone

    Gotabaya rajapakshata banina ayata kiyanne

    දේශපාලන පිල්වලට බෙදුණට පස්සෙ තමයි මේ සේරම. සරත් ෆොන්සේකා ගෝඨා ගැන ඔය කියපු කතාව මමත් දැක්කා. හරිම පිළිකුල්. මේ හැම කෙනෙකුගෙම දායකත්වයෙන් තමයි යුද්ධය දිනුවෙ. ගෝඨාභයට යුද්ධය සංවිධානය කරන්න, ප්ලෑන් කරන්න හොඳ බුද්ධියක් තිබුණා. ඔහු අවුරුදු 15ක් පරිගණක ක්ෂේත්‍රයෙ රැකියාව කළා; මං ඒ කාලෙ යුද්ද කළා කියන...
  16. sudunone

    !Congrats for your 100th rep!

    මං දැං දැක්කෙ. මෝඩ ආතල්. :P Congratzz! මටනම් තව ගොඩා.........ක් ගන්න තියෙනවා. :D
  17. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    maaraya ehema karanawanam uta godak pawu sidda wenna one. kalen kaleta eka eka marayo innawa athi, neda?
  18. sudunone

    ~රොන් අයියා~

    ****SUBHA UPANDINAYAK WEWA.****
  19. sudunone

    මුස්ලිම් පවුලේ ගෞරවයට ගුල්ෂම් මැරූ තාත්ත

    සුභ අලුත් අවුරුද්දක් වේවා. :D එකතු වෙන්න ධර්මය සාකච්ඡා කෙරෙන ත්‍රෙඩ්ස්වලටත්. නැත්නම් කැමති මාතෘකාවකින් ත්‍රෙඩ්ස් පටන් ගන්න. :)

    No contents