1. sudunone

    New Islamic websites in Sinhala language

    :sorry: බලයට කෑදර දේශපාලකයොයි, පුරාවස්තුවල අගය නොදන්නා මෝඩයොයි එකතු වුණාම ශිෂ්ටාචාරයක් විනාශ කළ හැකියි.
  2. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    ඒක ඇත්ත. පන්සලේදි හැසිරෙන විදිහ වැඩිහිටියන් දරුවන්ට කියල දෙන්න ඕනෙ. අනික පැය ගණනක් එක විදිහට ඉන්න සිදුවෙන භාවනා වැඩ සටහන්, ධර්ම දේශනා වගේ තැන් වලට එහෙම දිග වෙලාවක් ඉන්න අමාරු වයසෙ ළමයින් එක්ක එන්නෙ නැතුව ඉන්නවනම් හොඳයි. පන්සලෙදි, විශේෂයෙන් භාවනා වැඩසටහන් පැවැත්වෙන ස්ථානවලදි වැඩිහිටියනුත් අනික්...
  3. sudunone

    Ajahn Brahmavamso Mahathera

    අජාන් බ්‍රහ්මවන්සෝ මහ තෙරුන් වහන්සේ කිහිප වරක් ලංකාවටත් වැඩම කළා. එහෙම වැඩම කළ අවස්ථාවල උන් වහන්සේ රට පුරා සංචාරය කරමින් භාවනාව පිළිබඳ දේශනා පැවැත්වූවා. අවසාන වරට වැඩිය වෙලේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන දේශනා පැවැත්වූවා. බුදු දහම සහ භාවනාව පිළිබඳව උන් වහන්සේ පොත් කිහිපයක් ලියා තිබෙනවා. ආනාපාන සති...
  4. sudunone

    Ajahn Brahmavamso Mahathera

    Ajahn Brahmawanso thero gives Dhamma talks every Friday and these can be viewed at Buddhist society of Western Australia website. http://www.bswa.org/
  5. sudunone

    අංගුත්තර නිකාය 3.3.3.3 - ගෝතමක සූත්‍රය

    පාතේගම සුමනරතන ස්වාමීන්වහන්සේගේ දේශනා අඩංගු පොතක් තියෙනවා 'සසරින් නික්මීම' කියල. බොහොම හොඳ පොතක්. හම්බුණොත් කියවන්න. කොහොමත් භාවනාවට නැඹුරු ස්වාමීන්වහන්සේලගෙ දේශනා හොඳයි. ඒ අය අවබෝධයෙන්නෙ ගොඩක් දේවල් විස්තර කරන්නෙ.:)
  6. sudunone

    ෂඩ් අභිඥා

    මට මේ ආස්‍රවයන් කියන අදහස ඒ තරම් පැහැදිලි නැහැ. ඒ කියන්නෙ තණ්හාවක් ඇති වීමට ඉඩකඩ ඇති බව ද?
  7. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    හැම වෙලේම විනීතව ඉන්නනම් ටිකක් අමාරුයි අප්පා. :rofl:
  8. sudunone

    Good answers for good questions!!

    ඕකාස වන්දාමි භන්තේ... කියන පාලි පාඨය හා එහි සිංහල තේරුම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?:D
  9. sudunone

    agganna suthre adala gaththada? :)

    agganna suthre adala gaththada? :)
  10. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    ඔය හා සමාන කතාවක් පොළොන්නරුවේ වෙසෙන මගේ මිතුරියක් කිව්වා. සෝමාදේවී චෛතයයේ නිදන් කර තිබෙනවා බුද්ධ ධාතූන් වහන්සේනමක්. නමුත් පහුගිය කාලෙ ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා මේ චෛත්‍යයට නිසි පුද පූජා ලැබුණෙ නැහැ. නමුත් මහනුවර දළදා මාළිගයේ තේවාව වෙලාවට ආසන්නව මෙහි ආලෝකයක් විහිදෙනවාලු. විහාරය භාර භික්ෂූන්වහන්සේ...
  11. sudunone

    Still Pure Buddhism!!

    ත්‍රිපිටකය ගැන මේ කතාවත් මම අහල තියෙනවා. විවිධ රටවලදි ත්‍රිපිටකය ඒ ඒ රටේ භාෂාවෙන් ලියවුණා. ලංකාවෙදිත් සිංහලෙන් (සිංහල පරිවර්තනයක්) ඒ කාලෙම ලියවුණා. නමුත් පසු කාලීනව ඇතැම් භික්ෂූන් වහන්සේලා කල්පනා කළා එහෙම සිංහලට පරිවර්තනය කිරීමෙන් අර්ථයට හානි සිදු විය හැකි බව. පාලි වචන වලට විවිධ අර්ථ දෙන එක...
  12. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    http://www.silumina.lk/2009/04/05/_art.asp?fn=af0904055 බුදු දහමෙහි දෙවිවරුන් කොටස් දෙකක් ගැන විස්තර වෙයි. එනම්, 01. සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් 02. මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන් යනුයි. සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් යනු බුදු දහම අසා බුදු දහම පිළිගත් දෙවිවරුන්ය. ඔවුන් නිරතුරුව ඔවුන්ට පින් අනුමෝදන්...
  13. sudunone

    Good answers for good questions!!

    A monk cannot do a paid job. But 'involving' is allowed- eg: advicing kings, instructing about good leadership qualities etc.
  14. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    ධර්ම මාර්ගය දියුණු කරන කෙනෙකුට දිබ්බචක්ඛු (දිවැස්) උපදවාගෙන තමන්ටම මේව බලා ගන්න පුලුවන් කියනව. පොත්වල, සූත්‍රවල තිබුණු පලියට පිළි ගන්න අකමැතිනම් අන්න දැන ගන්න තියෙන ක්‍රමේ.
  15. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    [UNICODE] ‘සුගතිය’ - ‘දුගතිය’ ඇත්තේ මෙලොව පමණක් නොවේ! මහමෙව්නා භාවනා අසපුවේ පදවියේ...
  16. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවද? :shocked: මං හිතුවෙ ඒවත් හතරයි කියල.
  17. sudunone

    Still Pure Buddhism!!

    මම මේකට තවත් පොඩි කරුණක් එකතු කරන්නම්. වෙනත් ආගම්වල ආගම් කර්තෘවරයාගේ අභාවයෙන් පසු පොත් ලිව්ව ග්‍රන්ථ කර්තෘවරුන් වගේ නොවෙයි, මුඛ පරම්පරාවෙන් හෝ බුද්ධ ධර්මය පවත්වාගෙන ඒමට මුල් වූ භික්ෂූන්වහන්සේලා බුදු රජාණන් වහන්සේ විසින්ම හික්මවන ලද, විශ්මිත මතක ශක්තියකින් හෙබි භික්ෂූන්වහන්සේලායි. ආනන්ද හිමියන්...
  18. sudunone

    Good answers for good questions!!

    A bhikkhu is a person who has left a lay life-which means, he should not have an occupation, such as a post of MP, and if he is a fully ordained monk, should not touch money-so he cannot accept a salary. Do I make myself clear? The vinaya rules were introduced as and when required. Initially...
  19. sudunone

    Good answers for good questions!!

    The basic idea of becoming a bhikkhu, is to be free from the worries of lay life and have more time to improve spiritual life-to follow the ariya atthangika magga. So, getting involved in politics is a hindrance in attaining that goal.

    No contents