1. sudunone

    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    Peace comes from within; do not seek it without.
  2. sudunone

    Good answers for good questions!!

    චේතනා කියන්නෙ සිතුවිලි පහළ කිරීමනෙ. ඒක නැති වෙන්න විදිහක් නෑනෙ රහත් වුණ පලියට. මොකද, අපි හැම ක්‍රියාවක්ම කරන්නෙ චේතනා පහළ කරලා. නමුත් තණ්හාවක්, උපාදානයක් ඇති වෙන්නෙ නෑ. ද්වේෂයක්, ගැටීමක් ඇති වෙන්නෙත් නෑ. මට හිතෙන ආකාරයට නැති වෙනවානම් නැති විය යුත්තෙ නැවත උපතකට හේතු වන කර්ම රැස් කිරීම පමණයි.
  3. sudunone

    Chethawanaramaye Natabun

    :D
  4. sudunone

    :::::: NIWANA ::::::

    සියලු දෙනාට ඒ සුවය ලැබීමටනම්, සියලු දෙනාම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපදින්න ඕනෙ. :D
  5. sudunone

    bathlahem giya

    බෙදා ගත්තට බොහොම ස්තුතියි. ඒත් අර විදිහට ගුහාව හැමෝම හාරන්න ගියොත් පුරාවස්තු විනාශ වෙනව නේද? ඒව සංරක්ෂනය කරන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ.
  6. sudunone

    lankawe parawal thawa tikak palal karanna one kiyana kattiya atha ussanna

    :lol: ඒවට තැන් හදල දෙන්න ඕනෙ. නැත්නම් බස්අයිතිකාරයො එකතුවෙලා හදා ගන්න ඕනෙ. :P ඇත්තටම බස්, ලොරි, කුලී වාහන සහ පාසල් වෑන් නැවැත්වීමට නිසි තැන් තියෙන්න ඕනෙ. නැත්නම් ඔවුන් නිසා අනික් මිනිස්සු හරියට හිරිහැරයට ලක් වෙනවා. රෝහල් අසල ඇති ඉඩකඩ කුලීරථ සහ පාසල් රථ අල්ලගෙන. රෝහලට එන කෙනෙකුට වාහනය නවත්වන්න...
  7. sudunone

    Breaking News - Mahaweliya Jathiyata Uruma Kale Kawuda...???

    ඔව්, සමගි පෙරමුණු ආණ්ඩුවෙන් තිස් වසරකට විහිදෙන යෝජනා ක්‍රමයක් තිබුණා. යූඑන්පිය ඒක අවුරුදු 6කට සීමා කළා- තමන්ගෙ කාල සීමාවෙදි කළා කියල නම ගන්න. දිගු කාලීන සැලැස්මක් අපෙ රටට වඩාත් උචිත වෙන්න තිබුණා. මේක විතරක් නෙවෙයි; අර සලාක ක්‍රමය, පිටරටින් ගෙනෙන දේ සීමා කිරීම වගේ දේවල් තව ටිකක් කල් කෙරුණනම් අපේ...
  8. sudunone

    Price of Petrol to come down

    නියමයි. කී දවසකටද දන්නෙ නෑ. ඒත් කමක් නෑ.
  9. sudunone

    lankawe parawal thawa tikak palal karanna one kiyana kattiya atha ussanna

    කොළඹ නුවර පාර පළල් කරන නගර වලදි ගොඩනැගිලි කඩන්න වුණා. පාර දෙපැත්තෙන් අඩි විස්සක සීමාවක් තිබිය යුතු නමුත් අපේ එකාල බිල්ඩිං ගහන්නෙ පාරටම අල්ලලනෙ. එහෙම සීමාවක් තිබුණනම් බිල්ඩිං කඩන්න වෙන්නෙ නෑ. කොහොම වුණත් කවදා හෝ පාරවල් පළල් කරන්නම වෙනවනෙ. රටේ වාහනත් වැඩි වෙනවා. අවශ්‍යතාවයනුත් වැඩි වෙනවා. අද...
  10. sudunone

    අබා රූපවාහිනියේ පෙන්වන්න ජැක්සන් ලක්‍ෂ 50 &#34

    ඒකනම් ඇත්ත. ජැක්සන් ඕක ප්‍රචාරය කරන්න දඟලන දැඟලිල්ල නිසයි ඔච්චර කට්ටිය බලන්න ගියෙ. මෙලෝ රහක් නැති මගුලක්.
  11. sudunone

    lankawe parawal thawa tikak palal karanna one kiyana kattiya atha ussanna

    පළල් කරන එක හොඳයි. අඩු ගානෙ එක පැත්තකට ලේන්ස් 2ක්වත් තියෙන්න. හැබැයි ඊට පස්සෙ පාරෙ අයිනෙ පාක් කරන්න දෙන්න බැහැ. හුඟක් වෙලාවට වෙන්නෙ එහෙම ඉඩ ඇතුව පාර හැදුවම ලොරි කාරයො, බස් කාරයො ඒ ඉඩේ වාහන ගාල් කරන එක. විශේෂයෙන් දුර ගමන් යන බස් තමන්ගෙ ඊලඟ ටර්න් එක එනකම් පැය ගානක් නතර කරන් ඉන්න තෝර ගන්නව එහෙම...
  12. sudunone

    වැද්දන්ගෙන් වත් යමක් උගනිමු

    සියැටල්ගෙ කතාව මතක් වුණා.
  13. sudunone

    ෂඩ් අභිඥා

    ප්‍රාතිහාර්ය මමියක් හින්ද ලොකු වලියක්. මට මේ කතාවත් එක්ක මතක් වුණා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ නොදිරා පවතින දේහය පිළිබඳ කතාව. උන්වහන්සේගෙ ගුරු හිමියන් සිද්ධාලෝක නම් ඖෂධය වැළඳුවෙ අශ්ව ලොමකට ටිකක් අරන්, ඒකත් තුන් පාරක් ගසා දැමීමෙන්. ශ්‍රී රාහුල හිමියන් බෝතලේ පිටින් ගහල ඇරියලු. ඊට පස්සෙ ටික...
  14. sudunone

    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    ධම්ම පදය, අප්පමාද වග්ගය උට්ඨානවතො සතිමතො සුචිකම්මස්ස නිසම්මකාරිනො සඤ්ඤතස්ස ච ධම්මජීවිනො අප්පමත්තස්ස යසොභිවඩ්ඩති නොපසුබස්නා වීර්යය ඇති බව, එළැඹ සිටි සිහිය ඇති බව, නිදොස් ක්‍රියා ඇති බව, නුවණින් විමසා බලා තම කටයුතු කරන සුළු බව, කය වචන දෙකින් හික්මුණු බව දැහැමින් දිවි පවත්වන...
  15. sudunone

    මෘත දෙහය ෆිරොන් body

    කොහොම වුණත් මගෙ පෞද්ගලික අදහසනම් දර්ශනයක වැදගත්කම රඳා පවතින්නේ එහි ඇති මත වාද මත මිස මෙවැනි මැජික් මත නොවන බවයි. එහෙම මැජික් මත යැපෙන්න ගියාම තමයි ඒවා බොරු බව ඔප්පු වුණොත් දර්ශනය හෑල්ලුවට ලක් වෙන්නෙ.
  16. sudunone

    මෘත දෙහය ෆිරොන් body

    Yako Mulin Al kuraan Eke wachaneta Hari Thyruma danagena katha karapan.. modayek nowee.. Anunwa Nomaga yawanawa kiyala Kawm kanna Dakshayo kiyala Nam Athi Wennay Umba wage un inna nisai.. :lol::lol::lol: Al Kuraan Eke Muhuda Kiyala Use karala thiyenawa kiyala Kiyanney wachaneta thiyena Eka...
  17. sudunone

    මෘත දෙහය ෆිරොන් body

    සිරාජ්, මෙතන පළවෙනි වැරැද්ද ඔයාගෙනෙ. ඔයා දන්නව ඇතිනෙ කුරානයෙ ඔය වචනෙට දීල තියෙන තේරුම වෙනින් එකක්ය, මේ කොපි කළ ලිපියෙ තියෙන්නෙ වැරදි දෙයක්ය කියන එක. ඉතින් ලිපියක් කොපි කරල පල කරන්න ඉස්සර කියවල බලන්න එපායැ මොකක්ද කියවෙන්නෙ, මේක හරිද වැරදිද කියල. ඔයාම ගහ ගත්තු මඩක් තමයි ඔය තියෙන්නෙ. අඩු ගානෙ...

    No contents