1. sudunone

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    අපේ ගෙදරත් ඉස්සර එහෙමයි. නැකැතට වැඩ කරන එක, දේවාලවලට යන එක වගේ පුරුදු තිබුණා- ගොඩක්ම තදින් නෙවෙයි, නමුත් යම් දුරකට. අම්මල ඒවත් ගණන් ගත්තෙ ආගමට ධර්මයට හැසිරීමෙ කොටසක් විදිහට. එහෙම නැතුව ඒ ගැන දුරට හිතල නෙවෙයි. මුළදි මුළදි අපි වෙනස් වෙනකොට, නැකැත් ප්‍රතික්ෂේප කරනකොට, සුර දැමිලි ප්‍රතික්ෂේප කරනකොට...
  2. sudunone

    මෘත දෙහය ෆිරොන් body

    ගසාලි කියන්නෙ මේක කුරානයෙ වචනයක් වැරදි විදිහට අර්ථ දක්වලා කියලද? ඉතින්, ඒක මුළදිම, සිරාජ් ඕක දැම්ම වෙලේම පෙන්වලා දෙන්න එපායැ ප්‍රශ්නෙ දුරදිග යනතුරු ඉන්නෙ නැතුව.
  3. sudunone

    කුරානයේ තවත් බොරුවක් අසුවේ!

    ආ, තව එකයි තියෙන්නෙ 1000ට නේද? Congratulations, llrajitha. :)
  4. sudunone

    දෙවියන්

    :yes:
  5. sudunone

    දෙවියන්

    දෙවියන්ට පින් කර ගන්න බෑ කියන එක වැරදියි නේද? මොකද, සසර ගමන් කරන තවත් එක් ජීවී විශේෂයක් වන ඔවුන් කර්ම රැස් කරනවා. නමුත් ගොඩක් සැප සහිත ජීවිත නිසා කුසල් රැස් කිරීමට ඉඩ අඩුයි. උදාහරණයක් විදිහට හිඟන්නො නැතුව ඇතිනෙ එහෙ දන් දෙන්න. :P නමුත් භාවනා කළ හැකියි. පස්පවින් වැළකිය හැකියි. සැප බහුලව ලැබෙනවිට...
  6. sudunone

    දෙවියන්

    මිනිහෙක් වෙන්නම ඕන නෑ නේද? අනාගාමී වුණු අය බඹ ලොව උපත ලබල එහෙදි නිවන් දකිනව කියනවනෙ. හැබැයි මිනිස් ලොවදි සත්‍යය අවබෝධ කරන්න පහසුයි කියනව දුකත්, සැපත් සමබරව තියෙන නිසා.
  7. sudunone

    දෙවියන්

    දෙවිවරු කියල ජීවී කොට්ඨාශයක් ඇතිය කියල මම විශ්වාස කරනවා. ඒගොල්ලො අපිට උදවු කරන්න බලාගෙන, දේවාලවලට වෙලා, කපුවොන්ගෙ පච අහ අහ, වේලි වේලි ඇති කියලනම් විශ්වාස කරන්නෙ නෑ. එහෙම පල් ජීවිතයක් ගත කරන්නනම් දෙය්යෙක් වෙන්න ඕනයැ. මං කරන පිනක් ඒගොල්ලොන්ටත් අනුමෝදන් කරනවා. එච්චරයි.
  8. sudunone

    ~එන්න...අපි තරඟෙට කවි ලියමු...~ | EK Kavi Maduwa |

    අඩේ අප්ප තවත් එකක් කවි කියන්න තව හූයක් පටං ගත්තු තැන වලියක් නැගල යන්න එළ විදිහක්
  9. sudunone

    Good answers for good questions!!

    :confused: චේතනාද නැත්තෙ, එහම නැත්නම් චේතනා නිසා නැවත උපතකට හේතු වෙන කර්ම රැස් වීමද?
  10. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    එහෙම නෑ කියල කියන්නත් බෑනෙ- මොකද, මං මේ ලෝකෙ ඉන්න හැමෝවම හම්බෙලා නැහැ. අනික් කෙනෙකුට එහෙම විශේෂ හැකියාවක් තියෙනවද කියල මට දැන ගන්න ක්‍රම ඇත්නම් ඒ ඉතාම සීමා සහිතවයි. ඉතින් සැක හැර දැන ගන්නනම්, කියල තියෙන විදිහට පුහුණු කරල බලන්න ඕනෙ මුකුත් වෙනවද කියල
  11. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    ඔව්, ඔව්. ඒව ඔක්කොම 'ලු' කතා. ඒකනෙ ඒ විදිහට දාල තියෙන්නෙ. ඒව මම පිළි ගන්නෙත් නැහැ; හැබැයි මට ඔප්පු කරන්න බැරි හින්ද නොපිළිගන්නෙත් නැහැ. ඒව එහෙම වුණා හෝ නොවුණා කියල, ධර්මයේ මට දැනට පැහැදිලි ටිකේ වෙනසක් වෙන්නෙවත්, මගෙ ශ්‍රද්ධාව වෙනස් වෙන්නෙවත් නැහැ. ඕව මත පිහිටල ශ්‍රද්ධාව ඇති කර ගත්තොත් තමයි ඕව...
  12. sudunone

    රත්තරන් වලින් ආයුධ හදන්න එපා

    කියෙව්වා. බොහොම වටින ඔවදනක් තමයි. මට භාවනාව ඉගැන්වුව ස්වාමීන්වහන්සෙත් ඔය විදිහට කිව්වා: ධර්මය ටිකක් ඉගෙන ගන්නකොට පුදුම ආසාවක් එනවා ඒක අනික් අයට කියල දෙන්න. ඊට පස්සෙ ඒක කර කර ඉන්නව මිස මගෙ වැඩේ කර ගන්න එක අතපසු වෙනවා.. කියල. හැබැයි එහෙම අනික් අයට කියල දෙන එකෙන් අනික් කෙනෙකුටත් ක්ෂණ සම්පත්තියක්...
  13. sudunone

    Ajahn Brahmavamso Mahathera

    බව් වව්.:lol: අහල බලන්නකො ඉඩ තියෙන වෙලාවක මේ දේශනා. සාමාන්‍යයෙන් පැයක විතර ඒව නිසා හදිසියට අහන්න අමාරුයි. නමුත් බොහොම ප්‍රායෝගික විදිහට විස්තර කරනවා. ඒ වගේම හුඟක් විහිලුත් කරනවා. මතකද මම මොකක්ද නූලක කිව්වා රොමෑන්ටික් තැන් කියන්නෙ අඳුරු තැන්වලට, මොකද එතකොට පෙම්වතියගෙ කුරුලෑ පේන්නෙ නෑ කියල? ඒ මේ...
  14. sudunone

    අපි ගියා යාපනේ. :)

    අපි ගියා යාපනේ. :)
  15. sudunone

    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    ඇල්ම නිසා ශෝකය ඇති වෙයි. ඇල්ම නිසා භය ඇති වෙයි. ඇල්මෙන් වෙන් වූවහුට ශෝකය නැත; භයක් කොයින්ද?
  16. sudunone

    පිනට බය වෙන්න එපා...

    ඔයා කියල තියෙන විදිහ දැක්කම මට මතක් වුණා මොකක්ද සූත්‍රයක කියල තිබුණ දෙයක්: එක්තරා ගමක බ්‍රාහ්මණ පිරිසක් ඇවිත් බුදු හාමුදුරුවන්ට කිව්වලු අපි මල්ගඳ, සුවඳ විලවුන් පළඳින, සුව පහසුවට කැමති ගිහි ජීවිත ගත කරන අය; අපට මෙලොව ජීවිතයක් යහපත් කරගෙන, පරලොව සුගතියටත් යාමට හැකි දහමක් දේශනා කරන්නය කියල. මං...
  17. sudunone

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    :) ඔව්. ඕක තමයි ගාථාව. බොහොම පින්.
  18. sudunone

    [IMG] Thank you and sorry for the delayed reply. I was away for holidays. Happy Christmas and...

    [IMG] Thank you and sorry for the delayed reply. I was away for holidays. Happy Christmas and Happy New Year.
  19. sudunone

    [IMG] Thank you for your wish and sorry for delayed wish; I was away for holidays. Merry...

    [IMG] Thank you for your wish and sorry for delayed wish; I was away for holidays. Merry Christmas and Happy New Year.

    No contents