@EK කියල කමෙන්ට් කරල submit කරන්න මරු වැඩක් වෙනව :D
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Feb 18, 2018 #1 @EK කියල කමෙන්ට් කරල submit කරන්න මරු වැඩක් වෙනව
CorD SaC Well-known member Feb 4, 2015 15,811 28,189 113 Feb 18, 2018 #5 හානේ හරිම පුදුමයි, ගොඩක් වටිනවා මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට... @EK කියලා I disapprove ටෙක්ස්ට් බොක්ස් එකේ type කලාම ඊට වඩා ලස්සන දෙයක් වෙනවා..බලන්ඩකෝ ඔයාගෙ සීපී එක
හානේ හරිම පුදුමයි, ගොඩක් වටිනවා මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට... @EK කියලා I disapprove ටෙක්ස්ට් බොක්ස් එකේ type කලාම ඊට වඩා ලස්සන දෙයක් වෙනවා..බලන්ඩකෝ ඔයාගෙ සීපී එක
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Feb 18, 2018 #8 KasunKDP said: Click to expand... Reactions: laknath123
slickdeath Well-known member Sep 3, 2014 3,429 1,692 113 Feb 18, 2018 #10 @EKponnaya Edit : උබේ 4to එකක් නේ පෙන්නන්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,513 1 118,329 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 18, 2018 #11 @EK Reactions: Sonik Sonik and Saharan
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Feb 18, 2018 #12 ස්තූතියි, දැනුවත් උනා..
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Feb 18, 2018 #13 අඩෝ පට්ටනේ . සිම්පල් ලෙටර්ස්වලින් ගැහුවාමනේ ඒක එන්නෙ
inspiron Well-known member May 27, 2014 25,031 17,658 113 Nowhere Feb 18, 2018 #15 සමහර පේජ් කාරයෝ ගොන් පොස්ට් හදලා දානවා. yes කියලා ටයිප් කරලා වෙන දේ බලන්න. ලයික් කරන්න. තප්පර පහක් ඉන්න. මැජික් එක දැක්කනං යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න ඊයේ පෙරේදා fb ආපු උන් එක පේලියට කොමන්ට් කරනවා. පට්ට රීච් ඉතින්
සමහර පේජ් කාරයෝ ගොන් පොස්ට් හදලා දානවා. yes කියලා ටයිප් කරලා වෙන දේ බලන්න. ලයික් කරන්න. තප්පර පහක් ඉන්න. මැජික් එක දැක්කනං යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න ඊයේ පෙරේදා fb ආපු උන් එක පේලියට කොමන්ට් කරනවා. පට්ට රීච් ඉතින්